මම හිතුව අද උබට නිවාඩු දීල ඇති කියලා. එල එල මහන්සි වෙලා මේ දවස් දෙකේ කීයක් හරි වැඩිපුර හොයාගනින්. තව නැද්ද ගොතපු සුරංගනා කතා එහෙම?

උඹ හැම වෙලේම ලිඳ ගාවමයි නේද ඉන්නේ... ජබුක් ගාගත්ත ගමන්මයි...ජබුක්![]()








කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්රධාන අපේක්ෂයකු වන මහින්ද රාජපක්ෂ අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
මහින්ද රාජපක්ෂ ගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි.
![]()


මහින්ද කුරුණෑගල කොහෙද බන් 
අද දවසම කොළඹ.. දැනුත් කොළඹ...උඹ හැම වෙලේම ලිඳ ගාවමයි නේද ඉන්නේ... ජබුක් ගාගත්ත ගමන්මයි...![]()
මහින්ද කුරුණෑගල කොහෙද බන්
අද දවසම කොළඹ.. දැනුත් කොළඹ...
පට්ට ආතල් බන් ජබුක් ගෑවම
ආතල් එකට පැනඩෝල් ගන්න හොදේවේදනාවට පැනඩෝල් ගන්න හොදේ







මම හිතුවා උබ ජනාදිපතිවරනෙදි බෙරිහන් දීපු විදිහට අහල ගම් ගතේම මිනිස්සුන්ව මහින්ද සුලග වද්දලා මහින්ද මහත්තයට ඡන්දෙ දෙන තත්වෙට පත් කොරලා තවත් සමාජ සේවය කරන්න එලකිරියෙත් කරක් ගහනවා කියලා.
බැලින්නම් අල්ලපු ගෙදර එකත් ගිය පාර මෛත්රීටනේ දීලා තියෙන්නේ![]()


මහින්ද කුරුණෑගල කොහෙද බන්
අද දවසම කොළඹ.. දැනුත් කොළඹ...
ආතල් එකට පැනඩෝල් ගන්න හොදේ![]()
![]()
දන්නේ නෑ.. ඇයි යන්නද???![]()

කොල්ලෝ ගොඩ යනවට හරි අසයි නේ...
නෑ ඉතින් අපිට වැඩක් නැහැ. උබට කියක් හරි ලැබෙනවනම් ඉතින් අවුලක් නැහ. කොල්ලෙක් ගොඩයනවනෙ
Quote කරනකොට කෑලි හලන්න එපා . කැතයි

අපරාදේ කියන්න බෑ තොත් මහා එකා වගේමයි...

අනී තවත් සුරංගනා කතාවක් කියපන්කො ... නින්ද යන්නෑ බන් ...
හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් පරාදයි
![]()

මේක ඇත්ත කතාවක් බෝල