යකෝ අපේ එහා පැත්තේ ගෙදර එවුන් ගියපාර මහින්දට දීලා දින 200 පස්සේ යහපාලනය ගැන හොඳයි කියලා
මේ පාර UNP එකට ජන්දේ දෙනවා.
මේ වගේ රටේ කියක්
අයිත් UNP එකට හැරිලා ඇත්ද???

එපා වෙච්ච එවුන් මිසක් හොඳයි කියන එකෙක්වත් නෑ..Breaking News - ජන්දය 08-16-2015 02:12 AM ammata hukapan![]()
Breaking News - ජන්දය 08-16-2015 01:56 AM hukaaganin ponnaya![]()

ape pawule aya kapuwath kola kiyapu aya,mama premadasa mahatthage idan tikak withara pahadili kara me para mahindata chande![]()
එ කියන්නේ උඹ ගියපාර මෛත්රීටද දුන්නේ?
මේ වගේ අත්දැකීම් නම් එමටයි බන්.ඒකනෙ මේපාර රැල්ලක් ආවෙ මහින්ද වටා.ආණ්ඩුවෙ සේවකයොනම් සෑහෙන්න මහින්දට මේපාර

මම හිතුවා උබ ජනාදිපතිවරනෙදි බෙරිහන් දීපු විදිහට අහල ගම් ගතේම මිනිස්සුන්ව මහින්ද සුලග වද්දලා මහින්ද මහත්තයට ඡන්දෙ දෙන තත්වෙට පත් කොරලා තවත් සමාජ සේවය කරන්න එලකිරියෙත් කරක් ගහනවා කියලා.
බැලින්නම් අල්ලපු ගෙදර එකත් ගිය පාර මෛත්රීටනේ දීලා තියෙන්නේ![]()

අද අැන්ටිට සිල් රෙද්දක් හම්බ වෙන්නැති මහින්දගෙන් ඒකයි ඔය...
ow ne. 10 000 kin padi wedi kale mahinda rajaa ne. tawa 25 000 k denawai kiyanne.
aye mokatada wena katawath denne ?
![]()
එපා වෙච්ච එවුන් මිසක් හොඳයි කියන එකෙක්වත් නෑ..

.. අපේ සුපිරි UNP ආණ්ඩුවක් ආවම අපි බලාගමුකෝ.. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම සරුයි තමයි..මම car එකක් ගන්නවා යකෝ.. මොකද මන් දැන් යන්නේ Bike එකේනේ..මායි කෑල්ලයි මේ ලඟදි ගමනක් යනකොට වැස්සකට අහු උනානේ..එදා කෙල්ල කිව්වා car එකක් ගමු කියල අපේ ආණ්ඩුව අවම... අපේ රනිල් මහත්තය අපිට car දෙනවා යකෝ... මරදානේ රැස්වීමක් තිබුන ලඟදි..එකේ රනිල් මහත්තයාගේ recording එකක් ගියා. එකේ තිබුනේ ඒ මහත්තය කියනවා ත්රීවිල් රියදුරන්ට car එකක් ගන්න මම කටයුතු යොදනවා කියල.. ඉතින් බලපන්කො කොච්චර උතුම් ප්රයෝගික කතාවක්ද කියල.. ලකාවේ අපි හැමෝම car වලින් යද්දී කොච්චර ලස්සනද... මට හරිම සතුටුයි මම බඩ ගැන හිතන එකට... ඒ කාලේ කෙල්ලොන්ට breselet කොල්ලොන්ට chewingum දෙන්නයි හිටියේ අපේ මහත්තය

.. කොහෙද එකට එයාට බලය දුන්නේ නැනේ අපේ රටේ කුහක හැත්ත.. ප්රභාකරන්ට කෙලින්න කියල මහින්දව ගෙන්නුවනේ.. දැන් කියනවා මුළු රටේම නිදහසේ ඇවිදින්න පුළුවන්ලු... උන්ට පිස්සුනේ.. මුළු රටේම ඇවිදින්න ඕනේ නැනේ.. එහෙ ප්රභාකරන් අයියගේ කට්ටිය ඇවිදිනවා, මෙහෙ අපේ අය ඇවිදිනවා.. ඒ ඇතිනේ.. හිටපල්ලකො අපේ UNP ආණ්ඩුව ආවම ෆෙඩරල් ක්රමය ගෙනල්ල උඹලට යාපනේට යන්න්නවත් බැරි කරනවා.මොකද උඹල නිසා තමයි අපිට රනිල් මහත්තය දෙන්න හිටපු chewingum එකවත් ගන්න බැරි උනේ

.. එයා හිටිය නම් මගේ කෙල්ල අද breselet එකක හිමි කාරියක්නේ..නෙදකින් තොපි... අපිට ඔය highway ඕනෙත් නෑ.. ලොකු ලොකු project ලංකාවට ඇවිත් ලොකු ලොකු buildings හැදිලා අපි එවල job කරන්න යන්නෙත් නෑ .. ඒ නිසා අපිට ඒවා ඕනෙත් නෑ.. අපේ UNP ආණ්ඩුව ආවම අපි හොඳට කාල බීල නිදාගෙන පුල් මාවලස් එකේ ඉන්නවා හිටං..

පිස්සුද යකෝ.. අපේ සුපිරි UNP ආණ්ඩුවක් ආවම අපි බලාගමුකෝ.. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම සරුයි තමයි..මම car එකක් ගන්නවා යකෝ.. මොකද මන් දැන් යන්නේ Bike එකේනේ..මායි කෑල්ලයි මේ ලඟදි ගමනක් යනකොට වැස්සකට අහු උනානේ..එදා කෙල්ල කිව්වා car එකක් ගමු කියල අපේ ආණ්ඩුව අවම... අපේ රනිල් මහත්තය අපිට car දෙනවා යකෝ... මරදානේ රැස්වීමක් තිබුන ලඟදි..එකේ රනිල් මහත්තයාගේ recording එකක් ගියා. එකේ තිබුනේ ඒ මහත්තය කියනවා ත්රීවිල් රියදුරන්ට car එකක් ගන්න මම කටයුතු යොදනවා කියල.. ඉතින් බලපන්කො කොච්චර උතුම් ප්රයෝගික කතාවක්ද කියල.. ලකාවේ අපි හැමෝම car වලින් යද්දී කොච්චර ලස්සනද... මට හරිම සතුටුයි මම බඩ ගැන හිතන එකට... ඒ කාලේ කෙල්ලොන්ට breselet කොල්ලොන්ට chewingum දෙන්නයි හිටියේ අපේ මහත්තය

අපේ ආණ්ඩුව ආවම අපි ලං කරගන්නේ චීනේ වගේ 2.50 රටවල් නෙවේ..ඇමෙරිකාව වගේ මාවලස් රටවල්.. මහින්ද මහත්තය පැරදුනාම උන් උඩ පැන්නේ අපිට ආදරේට (අපේ රටට) කියල උඹලට තේරෙන්නේන්ම නැනේ හිටං ...එතකොට එයාල හම්බතොට වරායයි ත්රිකුණාමලේ වරායටයි තොපිට හොරෙන් කෙලවල දැම්මම අපි සෝක් එකට ඇමෙරිකාවට වෙලා මාවලස් එකේ ඉන්නවා ඕයි..
ප.ලි (හදවතින්ම)
අපේ සිංහලය ගැන ලැජ්ජයි..![]()

උබට හතරමහ නිධානේ පහල වෙලා තියෙන්න ඇති නේද පහුගිය අවුරුදු 10 ඇතුලත?

අනේ මහත්තයෝ මම ඇහෙන දකින සහ දැකපු දේ විස්වාස කරමි.. ප්රයෝගික මනුස්සයෙක් වෙමි.. මොකද මමත් ඉන්නේ කොළඹ

යකෝ අපේ එහා පැත්තේ ගෙදර එවුන් ගියපාර හංසයාට දීලා දින 200 පස්සේ යහපාලනය ගැන හොඳක් නෑ කියලා
මේ පාර jvp එකට ජන්දේ දෙනවා කියලා තමයි හිටියේ.
එත් අද මට මාර හැපී
මෙන්න බොලේ මුන්ගෙන් ඇහුවා jvp මේ පාර අසන කියක් ගනීද කියල...අංකල් කාරය කියපි නෑ ආසන නෙවෙයි මේ මෛත්රී කරන දේවල් අනුමත කරන්න බෑ ලු...
මම බැලුව මූ මොකටද එන්න යන්නේ කියලා.. මෙන්න මු කියපි මේ පාර මහින්දට ජන්දේ දෙනවා කියලා...
ඊට පස්සේ ඉතින් මම හොඳට කිව්වා...
මට හරි සතුටුයි
අපේ මෛත්රී ජනාධිපතිතුමා
මහින්දට ජන්ද 6 ක් වැඩිකරලා දුන්න එකට...
මේ වගේ රටේ කියක්
අයිත් මහින්දට හැරිලා ඇත්ද???
![]()
මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ
රට අවාසනාවන්ත නොවුනොත් හොඳයි රනිල් එන්න තරම්