රත්තරං;18824501 said:
මචන් උබේ කාර් එකේ බොනට් එක යට තියෙන කවරේ නැද්ද ඕකේ? නැත්නම් ෆොයිල් එකක් ගෙනත් ගානට කපලා ගහපන්. අල්ලන්න බැරි වෙන්න රත් වෙනවද? හීට් කට්ට නගින්නේ නැත්නම් අව්ලක් නෑ බන් ඔන්න ඔහේ දුවපන්
ආ තව එකක්.. අර පොල් කෝම්බ වගේ හෝන් හතරක් පහක් ගහලා, ලයිට් තිහ හතලිහක් හයි කරලා ශෙල් එකේ වෙන්ටිලේශන් බ්ලොක් වෙලානම් යකඩින්නක් අරන් ඒවට ඇනලා දාපන්.. එහෙම පිස්සොත් ඉන්නවා ශෙල් එක තියෙන්නේ මොකටද දන්නේ නැති
ආ අකුරු සයිස් එක තුනෙන් දාපන්. මේකේ පොට්ටයෙක්ට ඉන්නේ ඉසුරුඑකා විතරයි.. ඌ දැක්කා කියල වැඩකුත් නෑ
නාකි තම්බියට රිදිලා :rofl:
රත්තරං;18824519 said:අර වන්ඩියේ ස්පෙසිෆිකේශන් ටික මේල් කරපන්කො උට්ටො
තොගේ PM ෆුල්
හිටපන් email එකක්වත් දාන්න 
හෆොයි..... වහාම AC තැනකින් ඔය එලියෙන් හුලං අදින හෝල් එක යකඩ ප්ලේට් එකක් තියලා වහලා දාපන්..... මාත් ඕකම සෙට් වෙලා ඒ බෙහෙත දුන්නා...... 



සැලකිය යුතු හොදක් තියෙනවා වගේ
එතන යකඩ තහඩුවල් නවලා වහලම දාපන්..... නැත්නම් ආයෙත් යාළුවෝ ටික එනවම තමා.....