වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18824501 said:

    මචන් උබේ කාර් එකේ බොනට් එක යට තියෙන කවරේ නැද්ද ඕකේ? නැත්නම් ෆොයිල් එකක් ගෙනත් ගානට කපලා ගහපන්. අල්ලන්න බැරි වෙන්න රත් වෙනවද? හීට් කට්ට නගින්නේ නැත්නම් අව්ලක් නෑ බන් ඔන්න ඔහේ දුවපන්

    ආ තව එකක්.. අර පොල් කෝම්බ වගේ හෝන් හතරක් පහක් ගහලා, ලයිට් තිහ හතලිහක් හයි කරලා ශෙල් එකේ වෙන්ටිලේශන් බ්ලොක් වෙලානම් යකඩින්නක් අරන් ඒවට ඇනලා දාපන්.. එහෙම පිස්සොත් ඉන්නවා ශෙල් එක තියෙන්නේ මොකටද දන්නේ නැති

    ආ අකුරු සයිස් එක තුනෙන් දාපන්. මේකේ පොට්ටයෙක්ට ඉන්නේ ඉසුරුඑකා විතරයි.. ඌ දැක්කා කියල වැඩකුත් නෑ

    නාකි තම්බියට රිදිලා :rofl:

    රත්තරං;18824519 said:
    අර වන්ඩියේ ස්පෙසිෆිකේශන් ටික මේල් කරපන්කො උට්ටො

    තොගේ PM ෆුල් :growl: හිටපන් email එකක්වත් දාන්න :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    සති දෙකක් විතර.... මම ගෙදර හිටියේ නෑනේ බන්... ඒකයි....
    වාහනේ නිසාන් FB15 නිව් ශෙල් එකක්....

    :shocked: හෆොයි..... වහාම AC තැනකින් ඔය එලියෙන් හුලං අදින හෝල් එක යකඩ ප්ලේට් එකක් තියලා වහලා දාපන්..... මාත් ඕකම සෙට් වෙලා ඒ බෙහෙත දුන්නා...... :yes:
     
    • Like
    Reactions: tharindumj

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18824514 said:
    දැන් යාන්තමට යාන්තමට පේන අග කෑල්ලත් නොපෙනී යන්න වැඩක් සෙට් කරගන්න හදන්නේ:(
    462162145.jpg

    :shocked::shocked:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18824514 said:
    දැන් යාන්තමට යාන්තමට පේන අග කෑල්ලත් නොපෙනී යන්න වැඩක් සෙට් කරගන්න හදන්නේ:(
    462162145.jpg

    රත්තරං අයියේ වාහනේ දුන්නැයි ??
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔන්න ඉඳලා ඉඳලා වෙලාවක් යන්තම් හම්බුනා කාපු කට්ටක් දාන්න වාහන කටු හොයන අනාතයන් වෙනුවෙන්. :P

    කට්ටට තැනකු:):)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තෙල් මීටර් එක ගැන අලුත් update එක. පොලයිය කිව්වා වගේ තෙල් මීටර් එකේ කට්ට බැහැල නම් තිබ්බ. දැනට දල වශයෙන් 14-15l අඩු වෙලා ය. 217km දුවලා ඇත. දල වශයෙන් 13kmpl පමණ වැඩ කර ඇත. :shocked:සුපිරි ඩීසල් ගහන්නේ.;) සැලකිය යුතු හොදක් තියෙනවා වගේ:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ඉඳලා ඉඳලා වෙලාවක් යන්තම් හම්බුනා කාපු කට්ටක් දාන්න වාහන කටු හොයන අනාතයන් වෙනුවෙන්. :P

    සිංහලෙන් කොටන්න ගියාම එපා වෙනවා සිංහලු.:growl:

    එල මචන්. ජොලියට වගේ හරි ෆොග් ලයිට් දෙකක්වත් තියන එක වටින්නේ ඔය වගේ වෙලාවට තමා..:yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :shocked: හෆොයි..... වහාම AC තැනකින් ඔය එලියෙන් හුලං අදින හෝල් එක යකඩ ප්ලේට් එකක් තියලා වහලා දාපන්..... මාත් ඕකම සෙට් වෙලා ඒ බෙහෙත දුන්නා...... :yes:

    හරියටම හරි බන් එතන තමා හිටියේ.... සුද්ද කරලා වැහුව.... මුන්ගේ කෑලි ඒසි එක අතුලටම ගිහින් එක ගැලෙව්වා... දැන් යට කප් එක හයිකරගන්න බෑ.... ඒක ඒහෙමම තිබ්බා... බ්ලෝවර් එක දාපුවම එතනින් හුලන් එලියට.... :lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හෙඩ්ලයිට් වෙනුවට ටෝච් ගහන් යනවා කියලා බයිට් එකට කිව්වට ඒක ඇත්තටම වෙලානේ... :lol::lol:

    තැන්ක්යූ කට්ටට... :)

    ow machan me langadith eka karanna una yaluwekge tiyanawa parana mitsubishi lancer wagon ekak eke electric aul api yaluwekge gedar gehin ra una enna baladi headlights wada na.:growl: torch dekak depathen gahagana awa aturu parawal walin dala gedara. :D

    එල මචන්. ජොලියට වගේ හරි ෆොග් ලයිට් දෙකක්වත් තියන එක වටින්නේ ඔය වගේ වෙලාවට තමා..:yes:

    ow ban fog lights wala watina kama danenne oya wage welawata thami. :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොහොමත් බොනට් එක රත් වෙනවා නේ මචං දුරක ගිහින් එනකොට.. මොකද ඇන්ජිමේ රස්නේ සෑහෙන්න වදිනවනේ.. මම අහල තියෙනවා IR Temperature meters තියෙනවා කියලා heat එක චෙක් කරන්න... එහෙම චෙක් කරලා බැලුවනම් හරි රස්නේ වැඩිද කියලා.. ටිකක් හොඳ ගැරේජ් වල ඕක කරගන්න පුලුවන් වෙයි.. රත්මලානේ ඔටෝමිරාජ් ගැරේජ් එකේ තියෙනවා කියලා මම අහලා තියෙනවා..

    මචන් හීට් සෙන්සර් එකක් චෙක් කරලා බලපන් කෝකටත්.. වාහනේ ගෑස් වලින් දුවල නැහැ නේද? මම එකපාරක් යාලුවෙකුගේ mazda එකක් ගැලෙව්වා ඔය ප්‍රශ්නෙටම.. බැලුවාම කලින් අයිතිකාරයා හීට් ගේජ් එක භාගෙට එනකොට නවතින්න හදල.. සෙන්සර් එක චෙක් කරලා බැලුවමයි තේරුනේ.. විශේෂයෙන්ම ගෑස් දුවපු වාහන වලට ඕක වෙනවා .. කෝකටත් හීට් සෙන්සර් එක චෙක් කරගන්න.. ගේජ් එක H අකුර ගාවටම දුවනවද කියලත් චෙක් කරගන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ඉඳලා ඉඳලා වෙලාවක් යන්තම් හම්බුනා කාපු කට්ටක් දාන්න වාහන කටු හොයන අනාතයන් වෙනුවෙන්. :P

    මේ තියෙන්නේ කටු.. දිගටම ලියමු...
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    රත්තරං;18824501 said:

    මචන් උබේ කාර් එකේ බොනට් එක යට තියෙන කවරේ නැද්ද ඕකේ? නැත්නම් ෆොයිල් එකක් ගෙනත් ගානට කපලා ගහපන්. අල්ලන්න බැරි වෙන්න රත් වෙනවද? හීට් කට්ට නගින්නේ නැත්නම් අව්ලක් නෑ බන් ඔන්න ඔහේ දුවපන්

    ආ තව එකක්.. අර පොල් කෝම්බ වගේ හෝන් හතරක් පහක් ගහලා, ලයිට් තිහ හතලිහක් හයි කරලා ශෙල් එකේ වෙන්ටිලේශන් බ්ලොක් වෙලානම් යකඩින්නක් අරන් ඒවට ඇනලා දාපන්.. එහෙම පිස්සොත් ඉන්නවා ශෙල් එක තියෙන්නේ මොකටද දන්නේ නැති

    ආ අකුරු සයිස් එක තුනෙන් දාපන්. මේකේ පොට්ටයෙක්ට ඉන්නේ ඉසුරුඑකා විතරයි.. ඌ දැක්කා කියල වැඩකුත් නෑ
    කවරේ තියෙනවා . හීට් එක නැහැ.උපරිම යන්නේ නැහැ. බාගයක් තමයි පෙන්නන්නේ.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මචන් හීට් සෙන්සර් එකක් චෙක් කරලා බලපන් කෝකටත්.. වාහනේ ගෑස් වලින් දුවල නැහැ නේද? මම එකපාරක් යාලුවෙකුගේ mazda එකක් ගැලෙව්වා ඔය ප්‍රශ්නෙටම.. බැලුවාම කලින් අයිතිකාරයා හීට් ගේජ් එක භාගෙට එනකොට නවතින්න හදල.. සෙන්සර් එක චෙක් කරලා බැලුවමයි තේරුනේ.. විශේෂයෙන්ම ගෑස් දුවපු වාහන වලට ඕක වෙනවා .. කෝකටත් හීට් සෙන්සර් එක චෙක් කරගන්න.. ගේජ් එක H අකුර ගාවටම දුවනවද කියලත් චෙක් කරගන්න..

    Gas walin duwala nehe ban. Eththatama heat sensor eka awul welada danne nehe. allanna beri tharam rath wenne nehe. Eth kalin thibba ekata wada rath wenawa. Ekayi awula. Kalin eka 500km duwala awath cool.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හරියටම හරි බන් එතන තමා හිටියේ.... සුද්ද කරලා වැහුව.... මුන්ගේ කෑලි ඒසි එක අතුලටම ගිහින් එක ගැලෙව්වා... දැන් යට කප් එක හයිකරගන්න බෑ.... ඒක ඒහෙමම තිබ්බා... බ්ලෝවර් එක දාපුවම එතනින් හුලන් එලියට.... :lol::lol::lol::lol:

    :dull: එතන යකඩ තහඩුවල් නවලා වහලම දාපන්..... නැත්නම් ආයෙත් යාළුවෝ ටික එනවම තමා..... :growl:

    තව පාරක් මට සෙට් උනා.... ඔය අයියලා ටික වීදුරුවට යටින් තියෙන කළු පාට කෑල්ලට යටින් කජ්ජ ගහලා හිටියා..... එපා උනා සුද්ද කරලා...... ඒ ටිකටත් එන්න බැරි වෙන්න වතුර බහින දෙපැත්තෙන් ටිකක් ලොකු හිල් තියෙන යකඩ දැල් දෙකක් හිර කරා...... :growl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Gas walin duwala nehe ban. Eththatama heat sensor eka awul welada danne nehe. allanna beri tharam rath wenne nehe. Eth kalin thibba ekata wada rath wenawa. Ekayi awula. Kalin eka 500km duwala awath cool.

    කොතන හරි පොඩි ප්‍රශ්නයක් තියනව වගේ.. හීට් සෙන්සර් එකේ වයර් එක ගලවල එන්ජිමට earth කරලා බලන්න ගේජ් එක H ගාවටම දුවනවද කියල..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: එතන යකඩ තහඩුවල් නවලා වහලම දාපන්..... නැත්නම් ආයෙත් යාළුවෝ ටික එනවම තමා..... :growl:

    තව පාරක් මට සෙට් උනා.... ඔය අයියලා ටික වීදුරුවට යටින් තියෙන කළු පාට කෑල්ලට යටින් කජ්ජ ගහලා හිටියා..... එපා උනා සුද්ද කරලා...... ඒ ටිකටත් එන්න බැරි වෙන්න වතුර බහින දෙපැත්තෙන් ටිකක් ලොකු හිල් තියෙන යකඩ දැල් දෙකක් හිර කරා...... :growl:

    :yes::yes::yes:ලංකාව වගේ රටක ෆ්‍රෙෂ් එයාර් එක 100% ක් වැහෙන්නේ නැතුව දුවනවා කියන්නේ කූලර් එක අවුරුද්දෙන් දෙකෙන් සෙත්තපෝච්චි වෙනවා කියන එකයි බන්.. සෙල්ලම් ඩීසල් දුම්, දුවිලි තොගයක්ද අපේ පාරවල් වල තියෙන්නේ.. ඔව්ව සේරෝම කුලර් එක හරහා ගිහින් කැබින් ෆිල්ටර් එකේ හිර වෙන්ව අන්තිමේ..
     
    Status
    Not open for further replies.