එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට කළුනික කිලෝ එකක් හම්බුනා දන්නා කෙනෙක් ඒවලින් කෑමක් හදන හැටි කියන්නකෝ..:dull:

    man hithuwe nikan watina deyak kiyala kama hadanna bawa danne na.kathawata kiyanawane Kalu nika hoyanawa wage kiyala.kohonada ewa rahada? photo ekak dannako.man dakal
    a na

    මොකක්..:baffled:
    පිස්සුද කපුටියේ..:oo:

    :rofl::rofl::rofl::rofl::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    250g විතර මම එහෙම කාල බැලුව..
    මෙලෝ රහක් නෑ..
    වෙන රසට හදාගන්න විදිහක් කියපන්කො..
    එහෙනං මෙහෙම හදල බලපන්.......:cool:

    ඉතුරු කලුනික ටික ඔක්කොම අරගෙන භාජනේට දාල වහල ති‍යපන්.....
    ඊට පස්සේ කෑම කඩේකට ගිහින් තෝසෙ 5ක් විතර අරන් වරෙන්.......
    කැමති නං එතනදිම කන්නත් පුලුවන් නැත්තං ගෙදර අරන් ඇවිත් කාපන්.....

    කාල ඉවර උනාට පස්සේ කලුනික ටික කුනු කූඩෙට දාපන්......:)
     

    Jhonny Batti

    Member
    Aug 10, 2015
    3
    3
    0
    ගෙදර
    :cool:මේ වැඩේ නම් ගොඩක් හොදයි. මමත් ආසාවෙන් ඉන්නේ මොනවා හරි කෑමක් හදල ඔයාල එක්ක බෙදා ගන්න. එතකන් ඔයාල දන්න ඉවුම් පිහුම් රහස් (cooking hacks) දාන්නකෝ.

    මේ මම දන්න සුළු දේවල් ටිකක්..

    චිකන් කරි හදනවනම් මුලින් තෙලට ඉඟුරු සුදුළුණු දාල චිකන් ටික දාන්න කලින් මිරිස් කුඩු තේ හැන්දක් දාන්න එතකොට කරි එකට ලස්සන රතු පාටක් එනවා.

    සම්බා බත් උයනකොට කැකුළු වගේ සුවද නැහැනේ ඉතින් රම්පෙ කෑල්ලක් දෙකක් දැම්මම හරි සුවදයි කන්න ආසයි.

    පොල් සම්බෝලේට සුදුළුනු බිකක් තලලා දාල බලන්න කන්න අස හිතෙන සුවදක් එනවා එතකොට. මේ මන් දන්න ඒවා. ඔයාලත් දන්න පොඩි පොඩි දේවල් අනිත් අයට කියල දෙන්න.
     
    • Like
    Reactions: laMir and paris

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ekenek thaniyama rolls hadan gilinawa :dull: ane ube badama pala :(
    :lol::lol::lol:
    BUhXdhC.jpg

    කාල ඉවරයි :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොකා..:eek:
    තෝසේ එක්ක කළුනික කාල නැති කෙනෙක් ඉන්නවද අනේ මේ රටේ..:dull:
    කළුනික ගන්නේ බෙහෙත් වලට නේද ? :oo:
    උයල කනවා ?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :lol::lol:


    Ausanavane itin :(
    Inako man heta grilled sandwich hadala daanam:P;):lol:
    මාත් හෙට බඩ්ඩක් හදන්න ඉන්නේ :rofl:
    මේ පැටිස් බෝලේ එක්ක බෑනේ කරන්න :frown:
    එක එක ඒවා මතක් කරනවා :oo: