ebay selling experince share කරගමු

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මේකයි සිද්දිය ලංකාවේ තියෙන ebay කරන්න පුළුවන් products මගේ ACCOUNT එකෙන් විකුනනවා විකුනුනොත් ප්රෝෆිට් එක 50% 50% බෙදාගන්නවා

    ලංකාවේ කරන්න පුළුවන් ගොඩක් දේවල්

    වෙසමුණු
    ඇට වර්ග
    කුරුදු

    එකී මෙකි නොකී ඕන දෙයක් පටවන්න පුළුවන්

    thanam nathi rata pata wanna oona deyak karamu macahn..ekenma redy wadeeta.. wadeeta kamathi.. ewahankoo macahn umbawa sambanda karaganna puluwan widihak..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Math issarahata patan ganna inne,SL badu ganna Ebay account ekama selling walata use karata kamak nadda?paypal account ekak witharak aluthin haduwoth athi da?
    mokadda ban drop shipping kiyanne?poddak eka korana hati kiyadipallako?
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Math issarahata patan ganna inne,SL badu ganna Ebay account ekama selling walata use karata kamak nadda?paypal account ekak witharak aluthin haduwoth athi da?
    mokadda ban drop shipping kiyanne?poddak eka korana hati kiyadipallako?

    drop shipping kiyanne wena site ekaka hari ebay ma hari tiyana baduwak api milata aran.. api wikunana danawa ban harida kohe hari thanakin balala.eeta passe apee baduwa wikununama api milata gaththa baduwa apen gththa ekage adress ekata ara seller ta deela yawanawa ..therunada umbata :) mamath wadiya dan na mata tiyana prshne hena kammali ban...
     
    • Like
    Reactions: pc kush

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මට කියන්න පුලුවන්ද ඇයි eBay Accounts Block කරන්නෙ කියලා ? මොකක්ද ඒකට හේතු සහ කොහොමද ඒක මග ඇරගන්නෙ කියල ? :nerd:
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    මට කියන්න පුලුවන්ද ඇයි eBay Accounts Block කරන්නෙ කියලා ? මොකක්ද ඒකට හේතු සහ කොහොමද ඒක මග ඇරගන්නෙ කියල ? :nerd:

    fake replica item sell krnan epa high risk item sell karnan epa , branded item sell karnan epa, shipment hariyata karnana fees hariysts gewanna echcharai ban ,, ip godaakin use karnan yanna epa thirdparies walata denakota balagena deepan echcharaii ban
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ලංකාවේ නෙමේ බන් ඉන්නේ.....


    උඹලා චන්දෙ දීපල්ලා paypal වලට ලංකාවේ දොර විවුර්ත කරන රජයකට.....paypal ගන්න කබ්රාල් මොනවත් කොලේ නැහැ...මොකද එකේ තියෙන වටිනාකම මුන් දන්නේ නැහැ

    aniwa macho wena kata dennada


    සෑහෙන වටින ත්‍රෙඩ් එකක්,,, මම සෙලින් පටන් ගෙන දැන් දවස් 40ක් වෙනවා, මම ඩ්‍රොප් ෂිපින් කරන්නේ aliexpress එකෙන්,,
    මමත් සැහෙන දේවල් ඉගෙන ගත්ත මේ ටිකට,, මම වැඩේට බැස්සේ මෙලෝ හසරක් නොදැන,, මට සින් එක කියල දුන්නේ එළකිරි එකේම කෙකෙනෙක්, (මේ ත්‍රෙඩ් එකට රිප්ලය් කරලා තියෙනවා දැක්ක) නම අහන්න එපා එයට කරදරයක් වෙය් හැමෝම pm යවල. ඒවගේ කියල දෙන අය අඩුය්. දැනගන්න ඕන දෙයක්ක් තියෙනවනම් කියන්න දන්නවනම් කියන්නම්. මම මේ කියන්නේ පටන්ගන්න ඉන්න අයට සහ ලගදී පටන් ගත්ත අයට.

    drop ශිපිනග් කරනඅයට මේ දේවල් වැදගත් වෙය් .

    (1) දනට එබය් account එකක් කරනවානම් එකෙන් සෙලින් කරන්න පුළුවන්. ලංකාවේ උනාට අව්ලක් නැහැ.

    (2)පය්පල් එකනම් මලසියන් විදියට හදාගන්න ලංකාවේ එකට මනි ගන්න බැහැ . (පේපැල් හදව විදිය ගැන ත්‍රෙඩ් සැහෙන්න තියෙනවා)

    (3)අපි විකුණන item එකෙන් 10%ක් එබය් එකෙන් කපනවා.

    (4)පය්පල් එකෙන් ලනකාවට සල්ලි එවන හැම වෙලාවකම $5ක් charge කරනවා.

    (5)පටන් ගත්ත ගමන් ලාබ අඩුය්,, එබය් එකේ list කරනකොට අනිත් site එකේ මිලට වඩා දෙගුනයක්වත් වැඩියෙන් දාන්න නැත්නම් පාඩුය් . ($5-6 ට අඩු item වලට)

    (6)අනික අපි list කරපු එක අපි ගන්නsite එකේ expire වෙලා හරි ගාන වැඩි කරලා හරි තිබොත් අපි අමාරුවේ වැටෙනවා. ඒගැන පොඩ්ඩක් බලන්න. මට එහෙම එකපාරක් උනා. buyer ට talk කරල කරලා වෙන එකක් ඇගේ ගැහුවා ඊටපස්සේ.

    (7)$2-3 item ලිස්ට් කරන්න එකෙන් වලකින්න,, වැඩේ පාඩුය් .

    (8)අනික auction style එකට දානකොට. $0.01 වගේ පටන් ගන්නවනම් coustermersla ගේ attention එක ගන්න පුළුවන් , හැබය් වැඩේ risky.
    අගුවෙන් auction එක ඉවර උනොත් පාඩුය්.

    (9)අපි ගන්න site එකේ මොනාහරි දෙයක ගාන $3ය් කියල හිතන්නකෝ,, එ ගානට එක සැහෙන වටිනවා කියල හිතෙනවනම් දෙපාරක් හිතන්නන එපා ebay එකේ list කරන්න $10ට විතර. ගොඩක් වෙලාවට විකිනෙනවා.

    (10)ලොකුම වැඩේ තමය් මොනාද විකුනන්නේ කියන එක,, එක ඉතින් තමන්ම තමය් තීරණය කරන්න ඕනි. site වල යනකොට item සෙට් වෙන්නව. අනික නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න මොනවගේ ඒවාද සෙට් වෙන්නේ කියල. එහාකොට ලේසියෙන් හොයාගන්න පුළුවන්.

    (11)තව දෙයක් තමය් profit එකේ percentage එක, එකියන්නේ $2 එකක් $4 වික්ක්කොත් profit percentage එක 100%,, $2 එකක් $3 වික්ක්කොත් profit percentage එක 50% ය් .profit percentage එක 100% ට වැඩියෙන් තියාන්න බලන්න. 100% අඩුවෙනවා කියන්නේ අපිට සල්ලි හිරකරන්න වෙනවා කියන එක. එකියන්නේ 1000ක් business කරොත් 500ක් ලාබ නම්,, අතට සල්ලි එනකම් රුපියල් 1000 හිරවෙනවනේ. තේරුනාද දන්නේ නැහැ. දැනට මටහක් වෙන්නේ ඕව තමය්.

    දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්නවනම් කියන්නම්.


    machanla math selling karanna aran 3month wage wenawa sealed packed item thamai sell kare but mehe postage eken galawana nisa epa una eka nisa me mase idan drop shipping karanna gaththa denata profit eka $50 wage kali nam monthly profit eka $200 wage set una

    business type dala account eka thiyenne block wena ekak naa neda bnz

    puluwannam hoda profit ekak ganna puluwan item hari vidiyak hari kiyannakoo loku help ekak behela weda karana kollek mam
    a
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මේකයි සිද්දිය ලංකාවේ තියෙන ebay කරන්න පුළුවන් products මගේ ACCOUNT එකෙන් විකුනනවා විකුනුනොත් ප්රෝෆිට් එක 50% 50% බෙදාගන්නවා

    ලංකාවේ කරන්න පුළුවන් ගොඩක් දේවල්

    වෙසමුණු
    ඇට වර්ග
    කුරුදු

    එකී මෙකි නොකී ඕන දෙයක් පටවන්න පුළුවන්

    seed yawanna puluwanda?post office eka awula danne nedda
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කියන්න බලන්න .....paypal ලංකවට අරන්දුන්නනම් උඹලා වගේ උනන්දුව තියෙන කොල්ලෝ ලක්ෂෙකට රැකියා ඇතිවෙනවා

    මහින්ද ඕවා දන්නෙවත් නැහැ

    :yes::yes: mahindata oni wahallu :P wahallu weladama :P mchn me dwas wala busy da :sorry:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    ඔයා sell කරන products මොනවද ...?
    - Mobile phone , Laptop ,camera වගේ electronic items වලට ebay අලුත් අයට restrictions තියෙනවා ..වැඩියෙන්ම තියෙන්නේ mobile phone වලට ..අලුත් අයට මාසෙකට phone 1-5 වගේ දෙන්නේ විකුනන්න ...(හරියටම මතක නෑ )

    - price එක වැඩි ( $60>) වගේ උනාම check වෙනවා අලුත් කෙනෙක් නම් ..හොදට tracking numbers දාලා කලත් ...මම කලින් කළා mobile phone ..$ 30 අරගෙන $40 ට වගේ දුන්නේ ....සතියෙන් phones 5-6 ක් වගේ ගියා ..තව වෙන පොඩි පොඩි ඒවත් විකුණුවා ..ඒ දවස් වල 21 days fund hold කරන ඒවා නෑ ..එවෙලේම සල්ලි active වෙනවා ...
    ebay එක selling restrict කළා ..අන්තිමට මම phones යවන්න බැරි උන අයට full refund කරා ...ebay එකෙන් account එක block උනා ..negative feedback එකක්වත් තිබුනේ නැ

    thama ekak wath sell kare ne bn. camera ekak thamai sell karanna demme.
    demma witharai restrict una :(
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    matanam ohoma une na ban thama patan aran 40 days witharane,,, uba mokakahari illeagal wadak karanna athi,, mama kiyanne nikan registerd brand name ekak wage use karada? sony, samsung,nikon,canon wage? owage ewa sell karanakota item deitails daana ooni da koheda, un hitanawda danne nanae ussapu baduwakda kiyala

    Nikon ekak thamai machan demme. details nam demma. illegal da nedda kiyalanam danne nebn .daapu palaweni eka, eeta kalin wikunala tibbeth ne.

    Camera wage sell karanawanam mokada karanna ona. mulin cam ekak aran ebay daanna amarui thaama. ebay eke cam eka daala sell unama cam eka aran yawanna nam puluwan, mekata thawa monawahari options tiyenawada
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Nikon ekak thamai machan demme. details nam demma. illegal da nedda kiyalanam danne nebn .daapu palaweni eka, eeta kalin wikunala tibbeth ne.

    Camera wage sell karanawanam mokada karanna ona. mulin cam ekak aran ebay daanna amarui thaama. ebay eke cam eka daala sell unama cam eka aran yawanna nam puluwan, mekata thawa monawahari options tiyenawada

    Uba paypal eka add karala neda thiyenne Ebay Automatic payment walata..eka verified ekak neda.....Account eka individual or business ekakda...individual unath item 1k 2k sell karanna puluwan mm hitanne..
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මට දැන ගන්න ඕන මචන් , දැන් මම පාවිච්චි කරන්නෙ ශ්‍රි ලංකා විදිහට හදපු pay pal එකකුයි feed back 45 ක් තියන ebay account එකකුයි. මට දැනට තියන paypal account එක දැනට තියන ශ්‍රි ලංකන් ebay account එකෙන් remove කරලා
    මැලේසියන් විදිහට හදපු paypal account එකක් add කරන්න පුලුවන්ද?
    පරන paypal එක deactive කරන්න ඕනද ?
    ebay account එක ශ්‍රි ලංකන් නිසයි, කලින් ශ්‍රි ලංකා pay pal එකක් add කරලා තිබ්බ නිසයි අව්ලක් වෙන්නෙ නැද්ද අලුතෙන් මැලේසියන් pay pal එකක් add කලාම ?
    අලුත් pay pal එක add කරන්න කලින් computer එක format කරන්න හරි web history clear කරන්න ඕනද?
    items sell කරලා සල්ලි pay pal එකට ලැබුනම ඒ සල්ලි bank එකට withdrow කරන්නෙ නැතුව paypal එකේ සල්ලි වලින් වෙන දේවල් ගන්න පුලුවන්ද ebay එකෙන්??
    ebay අකව්න්ට් එක sell කරන්න හැදුවට පස්සෙ ඒ account එකෙන් වෙන sellers ල ගෙන් බඩු ලංකාවට ගෙන්නගන්න පුලුවන්ද? :yes::yes::yes::yes:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    machan,ubalata tracking ekka airmail widiyata buble envelop wala dala yawanna keeyak withara wadipura gewanna wenawadA?
    US walata wage ehema yawwama yanna days keeyak withara yanawada?