ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කෝ මේ ට්‍රිප් කුකුල්ලු ටික..ඉක්මනට යන්න දවසක් යන තැන් එහෙම ලෑස්ති කරපල්ලා..චානයකයෝ පල්ස්ර් ක්ලබ් එකට කොඩියක් ඩිසයින් කරපිය..බඩෝ කට්ටිය ලෑස්ති කරගනින්..හරිදුවෝ කැමරාඅවේ මකුලු දැල් කඩලා ලෑස්ති කරගනින් :angry: : :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    කෝ මේ ට්‍රිප් කුකුල්ලු ටික..ඉක්මනට යන්න දවසක් යන තැන් එහෙම ලෑස්ති කරපල්ලා..චානයකයෝ පල්ස්ර් ක්ලබ් එකට කොඩියක් ඩිසයින් කරපිය..බඩෝ කට්ටිය ලෑස්ති කරගනින්..හරිදුවෝ කැමරාඅවේ මකුලු දැල් කඩලා ලෑස්ති කරගනින් :angry: : :angry:

    Koki lasthi karan kiyapalla mama nam enne na onna danma kiwa :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    11ux3wn.jpg

    :oo::oo::oo::oo: වල් බඩා පෙම් මුල්ලෙත් cam ගහල....හරිදුවාව ආශ්‍රය කරලනේ..එක තමා...නාකි විසේ.........:angry::angry::angry::angry::angry: :baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11ux3wn.jpg

    :oo::oo::oo::oo: වල් බඩා පෙම් මුල්ලෙත් cam ගහල....හරිදුවාව ආශ්‍රය කරලනේ..එක තමා...නාකි විසේ.........:angry::angry::angry::angry::angry: :baffled::baffled::baffled:

    මූනම් හොඳක නෙමේ මේක කරල තියෙන්නේ...:shocked::shocked::shocked:

    නැන්දිව දැනුවත් කරන්න වෙයි වගේ..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    http://i60.tinypic.com/11ux3wn.jpg

    :oo::oo::oo::oo: වල් බඩා පෙම් මුල්ලෙත් cam ගහල....හරිදුවාව ආශ්‍රය කරලනේ..එක තමා...නාකි විසේ.........:angry::angry::angry::angry::angry: :baffled::baffled::baffled:

    ඉස්සරහ එක හැර අනිත් ඔක්ක්කොම හොරු ගලවන් යනවා, ලොල්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11863354_934076623325145_4634598951382721295_n.jpg

    11902551_934076643325143_8944424514298778033_n.jpg

    11889411_934076719991802_2906815400294796327_n.jpg

    11863376_934076746658466_2530743864000624993_n.jpg

    ඔන්න සිංහළු බස් CCTV Project එක...... රෙකෝඩින් + ඔන්ලයින් මොනිටරින්...... :D :P
    පෙම් මුල්ල විඩියෝකරල බලන්න තරම් අසහනේ උපරිම වෙලා....:baffled::eek::eek::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙම් මුල්ල විඩියෝකරල බලන්න තරම් අසහනේ උපරිම වෙලා....:baffled::eek::eek::rolleyes:

    ෆ්‍රිජ් නැන්දා කට ඇරම් දොයියන් ඉන්නකොට මූ මේවා හයිකරලා.. :angry: ෆ්‍රිජ් නැන්දා කට ඇරම් දොයියන් ඉන්නකොට මූ මේවා හයිකරලා.. :angry: ෆ්‍රිජ් නැන්දව දැනුවත් කරන්න වෙයි මූ පෙම් මුල්ල හොරෙන් බලනවා කියලා..:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆ්‍රිජ් නැන්දා කට ඇරම් දොයියන් ඉන්නකොට මූ මේවා හයිකරලා.. :angry: ෆ්‍රිජ් නැන්දා කට ඇරම් දොයියන් ඉන්නකොට මූ මේවා හයිකරලා.. :angry: ෆ්‍රිජ් නැන්දව දැනුවත් කරන්න වෙයි මූ පෙම් මුල්ල හොරෙන් බලනවා කියලා..:yes::yes:
    anivaa danuvath karapan giya velaavaka. eva yuthukam.....:P