EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:
    Sathi 2kaida koheda enna bari une..mawa amathakama wela..:(:(

    කොහේද යෝධියේ අතුරුදහන් වෙලා හිටියේ....... චන්දේ ඉවර උන ගමන් මතු වුනේ කාට හරි චන්දෙට බැහැලා වැඩ කලාවත් ද සද්දය බද්දයක් නැතුව......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl::rofl:api Gameh awane...wada wada ithin..e madiwata sathiyata dawas 3k colombo enawa yanawa duwage class walata..Ada thamai poddak free une..ithin Moko aluth job eka harida?:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl:api Gameh awane...wada wada ithin..e madiwata sathiyata dawas 3k colombo enawa yanawa duwage class walata..Ada thamai poddak free une..ithin Moko aluth job eka harida?:)

    කොල්ලා ගොඩ අක්කේ....... :) පළවෙනිදා ඉඳන් එතන වැඩ භාරගන්න ඕනේ...... ඒ හින්දම මට අලියාගේ හෝම් කමින් එකත් මිස්........ :(:(:(

    31 න් පස්සේ මට මේ වගේ දවල් වරුවේ කිරියේ සැරිසරන්න ලැබෙන්නේ නෑ...... රෑට ගෙදර ගිහින් තමා එනවනම් එන්න වෙන්නේ මේ පැත්තේ...... :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොල්ලා ගොඩ අක්කේ....... :) පළවෙනිදා ඉඳන් එතන වැඩ භාරගන්න ඕනේ...... ඒ හින්දම මට අලියාගේ හෝම් කමින් එකත් මිස්........ :(:(:(

    31 න් පස්සේ මට මේ වගේ දවල් වරුවේ කිරියේ සැරිසරන්න ලැබෙන්නේ නෑ...... රෑට ගෙදර ගිහින් තමා එනවනම් එන්න වෙන්නේ මේ පැත්තේ...... :(

    Ammeh yaanthan athi..me awurudda iwara wenna kalin roda 4k ganna puluwan ehenan..mekata awa wage nemei..apita ithin raata free welawata mehema hambenna bariya..promotion pita promotion hambela diyunuwen diyunuwata path wewa kiyala mama wish karanawa hadawathinma..:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ammeh yaanthan athi..me awurudda iwara wenna kalin roda 4k ganna puluwan ehenan..mekata awa wage nemei..apita ithin raata free welawata mehema hambenna bariya..promotion pita promotion hambela diyunuwen diyunuwata path wewa kiyala mama wish karanawa hadawathinma..:D

    :):):):) ගොඩාක් ස්තුතියි ලොකු අක්කේ......... ස්තුතියි........