EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ඉතින් උයා දතාගේ ෆේක් එකක් කියල එක්ස්පෝස් වෙලානේ දැන් ඉන්නේ....... :lol:
    ජවිපෙ අප්සට් ගිය නිසා උඹ අප්සට් ගිහින්.....
    ඒ ඇමසියා...
    නැකැත්රාළ මගේ ෆේක් එකක් ලු!:lol:
    ෆුකෙන් හිනා යන්නේ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි ඉතින් උයා දතාගේ ෆේක් එකක් කියල එක්ස්පෝස් වෙලානේ දැන් ඉන්නේ....... :lol:

    ඔය මට කිව්ව එකක් නෙමෙයි. නැකතට කිව්වේ. ඔය පෝස්ට් එකේ දකුණු අතේ උඩ තියෙන ලින්ක් එක ට ගිහින් උගේ මුල් පෝස්ට් එක කියවහන්. :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජවිපෙ අප්සට් ගිය නිසා උඹ අප්සට් ගිහින්.....
    ඒ ඇමසියා...
    නැකැත්රාළ මගේ ෆේක් එකක් ලු!:lol:
    ෆුකෙන් හිනා යන්නේ....

    ඒ පාර නැකතාත් කිඹුල් ෆේක් එකෙක්ලුද.... ? :lol::lol::lol: මම කිව්වේ රිදිලාත් කිඹුල් ෆේක් එකක් කියල දැන් අරුගේ තියරියට අනුව එක්ස්පොස් වෙලානේ කියලා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය මට කිව්ව එකක් නෙමෙයි. නැකතට කිව්වේ. ඔය පෝස්ට් එකේ දකුණු අතේ උඩ තියෙන ලින්ක් එක ට ගිහින් උගේ මුල් පෝස්ට් එක කියවහන්. :lol::lol:

    අෆ්ෆා එහෙමද......... මම ටපලවන් නෙහ්හ්....... මම හිතුවේ උඹට කිව්වා එකක් කියල.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... අද නිකම් සදුදා දවසක් වගේ ට්‍රෑෆික් එක බොලව්...... :dull: ඊයේ පාරේ බලු බල්ලෙක් හිටියේ නෑ...... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා...... අද නිකම් සදුදා දවසක් වගේ ට්‍රෑෆික් එක බොලව්...... :dull: ඊයේ පාරේ බලු බල්ලෙක් හිටියේ නෑ...... :no:

    නාකි මිසින්.:rolleyes: