EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: සුද්දා කඩුගන්නාවේ ගල විද්දේ නැත්නම් නුවර උන්ට කොහෙන්ද ටොෂිබා තියා වාහනයක්වත්...... :baffled:

    සිරාවට සුද්දා ගල නොවිදින්න නුවර උන් තවම කොළ අතු ඇඳගෙන ගැන් බෑන්ග් දානවා එකම පවුලේ හැමෝම එක ගෑණියෙක්ව බැඳගෙන. :rofl::rofl:

    සුද්ද කඩුගන්නාවේ ගල විදින්න සැහෙන කාලෙකට කලින් බං උඹලගේ මුත්තම්මලගේ ගල් විද්දේ :rofl:

    රිදෙයි මරු කියවයි කියවයි :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සුද්ද කඩුගන්නාවේ ගල විදින්න සැහෙන කාලෙකට කලින් බං උඹලගේ මුත්තම්මලගේ ගල් විද්දේ :rofl:

    රිදෙයි මරු කියවයි කියවයි :rofl:

    හරි හරි සුද්දා කඩුගණ්නාවේ ගල නොවිදින්න උඹලා අදටත් කොළ අතු ඇඳගෙන. තොපි වගේ පොඩි උන් නම් බිජ්ජ කොටේ වන වනා පස්ස කස කසා හෙලුවෙන් දුව දුව ඉඳිවි. :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හරි සුද්දා කඩුගණ්නාවේ ගල නොවිදින්න උඹලා අදටත් කොළ අතු ඇඳගෙන. තොපි වගේ පොඩි උන් නම් බිජ්ජ කොටේ වන වනා පස්ස කස කසා හෙලුවෙන් දුව දුව ඉඳිවි. :rofl::rofl:

    සුද්දා උඹලගේ ගල් විද්දේ නැත්තම් උඹල තවම හෝමෝ සේපියන් වෙලත් නෑ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සුද්දා උඹලගේ ගල් විද්දේ නැත්තම් උඹල තවම හෝමෝ සේපියන් වෙලත් නෑ :rofl:

    අපි නම් දන්නේ සුද්දා කඩුගන්නාවේ ගලක් විද්ද එක විතරයි සහෝ. උඹේ අධෝ මුඛයේ පරිධියත් සුද්දෙක් වැඩි කලා කියලා දයි දන්නේ ගල විදපු එකට අමතරව. ඕක තමයි කියන්නේ සහෝ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්න එපා කියලා. කොහෙද සුද්දා ආව ගමන් යන්න ඇති. :rolleyes::rolleyes: :dull::dull: :rofl::rofl: :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    260556_322711701159265_1028204601_n.jpg

    අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි මල්ලි සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්‍රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............:cool::cool::):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    attachment.php

    අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි අයියා සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්‍රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............:cool::cool::):)
    ඉක්මනින් පුතෙක්ද ලැබේවා. ඒ ගමනේදී නිවුන්නන් සෙට් වීමට අපගේ සුභ පැතුම් හේතු වාසනා වේවා !
    4.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි මල්ලි සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්‍රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැපි බර්ත්ඩේ සංජි මාමේ...!!!:D:D

    happybirthday_650.jpg

    ඇඳ ගාවින් බිම මෙට්ටයක් දාල තියන්න මං යෝජනා කරනවා..:P:P වැටුනත් අවුලක් නෑ..:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට සුද්දා ගල නොවිදින්න නුවර උන් තවම කොළ අතු ඇඳගෙන ගැන් බෑන්ග් දානවා එකම පවුලේ හැමෝම එක ගෑණියෙක්ව බැඳගෙන. :rofl::rofl:

    :rofl: එහෙනම් විකියා කොහෙද යාය හත යන්නේ..... :P විකියත් ඉදී ඔරන් ඔටන් වගේ විරිත්ත විරිත්ත...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස්වල බිල් මොනවහරි ගෙවන්න තියෙනව නම් mcash වලින් ගෙවන්න. 10% ආපහු එකවුන්ට් එකට ඩෙබිට් කරනව උන්. අඩ මම 4300/= බිලක් ගෙවුවම 430/= ආපහු එවුව. මේ මාසෙ විතරයි. සල්ලි mcash වලට දාල ඒකෙන් බිල්ගෙවපල්ල.....:P

    :cool: ස්තූති මචෝ.... ගෙවලා දාන්න ඕනා ලයිට් බිල් ටිකයි.... වතුර බිල් ටිකයි...... ෆෝන් බිල් ටිකයි...... 10%ක් ලාභනේ බං.... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි මල්ලි සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්‍රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............:cool::cool::):)

    අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි අයියා සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්‍රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............:cool::cool::):)
    ඉක්මනින් පුතෙක්ද ලැබේවා. ඒ ගමනේදී නිවුන්නන් සෙට් වීමට අපගේ සුභ පැතුම් හේතු වාසනා වේවා !
    4.gif

    අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි මල්ලි සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්‍රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............

    හැපි බර්ත්ඩේ සංජි මාමේ...!!!:D:D

    ඇඳ ගාවින් බිම මෙට්ටයක් දාල තියන්න මං යෝජනා කරනවා..:P:P වැටුනත් අවුලක් නෑ..:cool:

    උඹලා හැමෝටම බොහොම ස්තුතියි........:):):):)

    මාව කාපියව් ඔහොම විශ් නොකර.......

    :growl::frown: