පව්. උපන් ලස්සන තියාගෙන හිටියනම් අද ජීවතුන් අතරනේ.


පව්... හැමෝම හදන්නේ ලස්සනට ඉන්න....
පව්. උපන් ලස්සන තියාගෙන හිටියනම් අද ජීවතුන් අතරනේ.


පව්... හැමෝම හදන්නේ ලස්සනට ඉන්න....සුද්දා කඩුගන්නාවේ ගල විද්දේ නැත්නම් නුවර උන්ට කොහෙන්ද ටොෂිබා තියා වාහනයක්වත්......
![]()
සිරාවට සුද්දා ගල නොවිදින්න නුවර උන් තවම කොළ අතු ඇඳගෙන ගැන් බෑන්ග් දානවා එකම පවුලේ හැමෝම එක ගෑණියෙක්ව බැඳගෙන.![]()


සුද්ද කඩුගන්නාවේ ගල විදින්න සැහෙන කාලෙකට කලින් බං උඹලගේ මුත්තම්මලගේ ගල් විද්දේ
රිදෙයි මරු කියවයි කියවයි![]()


පව්... හැමෝම හදන්නේ ලස්සනට ඉන්න....


හරි හරි සුද්දා කඩුගණ්නාවේ ගල නොවිදින්න උඹලා අදටත් කොළ අතු ඇඳගෙන. තොපි වගේ පොඩි උන් නම් බිජ්ජ කොටේ වන වනා පස්ස කස කසා හෙලුවෙන් දුව දුව ඉඳිවි.![]()

සුද්දා උඹලගේ ගල් විද්දේ නැත්තම් උඹල තවම හෝමෝ සේපියන් වෙලත් නෑ![]()





සුද්ද කඩුගන්නාවේ ගල විදින්න සැහෙන කාලෙකට කලින් බං උඹලගේ මුත්තම්මලගේ ගල් විද්දේ
රිදෙයි මරු කියවයි කියවයි![]()

Good morning o fearless leader..Gud Mng....... Kokkabaawans
g.m.Gud Mng....... Kokkabaawans








වැටුනත් අවුලක් නෑ..
සිරාවට සුද්දා ගල නොවිදින්න නුවර උන් තවම කොළ අතු ඇඳගෙන ගැන් බෑන්ග් දානවා එකම පවුලේ හැමෝම එක ගෑණියෙක්ව බැඳගෙන.![]()
එහෙනම් විකියා කොහෙද යාය හත යන්නේ.....
විකියත් ඉදී ඔරන් ඔටන් වගේ විරිත්ත විරිත්ත...... 
මේ දවස්වල බිල් මොනවහරි ගෙවන්න තියෙනව නම් mcash වලින් ගෙවන්න. 10% ආපහු එකවුන්ට් එකට ඩෙබිට් කරනව උන්. අඩ මම 4300/= බිලක් ගෙවුවම 430/= ආපහු එවුව. මේ මාසෙ විතරයි. සල්ලි mcash වලට දාල ඒකෙන් බිල්ගෙවපල්ල.....![]()
ස්තූති මචෝ.... ගෙවලා දාන්න ඕනා ලයිට් බිල් ටිකයි.... වතුර බිල් ටිකයි...... ෆෝන් බිල් ටිකයි...... 10%ක් ලාභනේ බං.... 
අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි මල්ලි සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............![]()
අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි අයියා සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............
ඉක්මනින් පුතෙක්ද ලැබේවා. ඒ ගමනේදී නිවුන්නන් සෙට් වීමට අපගේ සුභ පැතුම් හේතු වාසනා වේවා !![]()
අද දින උපන්දිනය සමරන කොහුබත් කන්නා නොහොත් ඇඳෙන් වැටෙන සන්ජි මල්ලි සොයුරාට සුබ උපන්දිනයක් වේවා, අලුත් තැන වාසනාවන්ත වේවා, නිසි වේලාවට බ්රේක් නොවැදීම නිසා ඇතිවන බිය ඇති නොවී සතුටින් සිටීමට හැකිවේවා, දෝනිට රෑට හොඳින් නින්ද ගොස් ඇඳෙන් වැටීමෙන් වන ආපදා ඇති නොවේවා.............
හැපි බර්ත්ඩේ සංජි මාමේ...!!!
ඇඳ ගාවින් බිම මෙට්ටයක් දාල තියන්න මං යෝජනා කරනවා..වැටුනත් අවුලක් නෑ..
![]()




