EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තමුන් ඉල්ලගෙන බයිට් වෙලා අනික් උන් නූක් උනා කියලා හිතන එක එක්තරා මට්ටමක මානසික අසහනයක් සහෝ.. කමක් නෑ ඔබ දිනුම් කියලා කියන්නම්. නැත්නම් හො‍ටු පෙරාගෙන ඇඬුවොත් විනාසයිනේ...

    ඔව් නෙහ් ගලක් ගැන කියල ඉල්ලන් කෑවේ මමනේ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද කනෙක්ශන් එක??? :dull::dull:

    තවම හරි හමන් එකක් ගත්තේ නෑ දැනට ලාභ හින්දා hutch එකකට 100ක් දාල පාවිච්චි කරනවා :dull: HSDPA තිබ්බට EDGE ස්පීඩ් එන්නේ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තවම හරි හමන් එකක් ගත්තේ නෑ දැනට ලාභ හින්දා hutch එකකට 100ක් දාල පාවිච්චි කරනවා :dull: HSDPA තිබ්බට EDGE ස්පීඩ් එන්නේ :dull:

    අපෝ හුච් හරියන්නේ නෑ බං. මෛත්‍රී ලොක්කා ඇරියා නේද මිනිස්සුන්ට? :baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද සමරසිංහව නම් ගත්ත එක හොඳයි සරත් අමුනුගමත් අවුලක් නෑ........තිලංග,විජිත් විජයමුණි,ඩිලාන් ඒ ඔක්කොටමත් වඩා මෙහෙන් ගහල පන්නපු SB සොන්නයා :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහින්ද සමරසිංහව නම් ගත්ත එක හොඳයි සරත් අමුනුගමත් අවුලක් නෑ........තිලංග,විජිත් විජයමුණි,ඩිලාන් ඒ ඔක්කොටමත් වඩා මෙහෙන් ගහල පන්නපු SB සොන්නයා :dull:

    කතා කරලා වැඩක් නෑ බං තූහ්. :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කතා කරලා වැඩක් නෑ බං තූහ්. :angry::angry:

    SBයට කිසිම චන්ද පදනමක් දැන් නෑ බං.......ඌ කවුද කියල මිනිස්සු දන්නවා :dull: දැන් නම් SLFP පාර්ලිමේන්තු කණ්ඩායමම ගූ ගොඩක් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    SBයට කිසිම චන්ද පදනමක් දැන් නෑ බං.......ඌ කවුද කියල මිනිස්සු දන්නවා :dull: දැන් නම් SLFP පාර්ලිමේන්තු කණ්ඩායමම ගූ ගොඩක් :dull:

    :yes: සිරාවට ඕයි..... ඒ ගොබ්බයාව මොකට ගත්තද මන්දා....... :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: සිරාවට ඕයි..... ඒ ගොබ්බයාව මොකට ගත්තද මන්දා....... :angry:

    ඌට මෙහෙන් කොහොමත් දිනන්න බෑ මාමේ.........නිකන්ම අවලංගු කාසියක් විතරයි මිනිහ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    11221956_484935651665851_7991598801551929744_n.jpg