තමුන් ඉල්ලගෙන බයිට් වෙලා අනික් උන් නූක් උනා කියලා හිතන එක එක්තරා මට්ටමක මානසික අසහනයක් සහෝ.. කමක් නෑ ඔබ දිනුම් කියලා කියන්නම්. නැත්නම් හොටු පෙරාගෙන ඇඬුවොත් විනාසයිනේ...
ඔව් නෙහ් ගලක් ගැන කියල ඉල්ලන් කෑවේ මමනේ

තමුන් ඉල්ලගෙන බයිට් වෙලා අනික් උන් නූක් උනා කියලා හිතන එක එක්තරා මට්ටමක මානසික අසහනයක් සහෝ.. කමක් නෑ ඔබ දිනුම් කියලා කියන්නම්. නැත්නම් හොටු පෙරාගෙන ඇඬුවොත් විනාසයිනේ...

මොකෝ බං ඉතින් වෙන්නේ........
මොකක්ද කනෙක්ශන් එක???![]()
HSDPA තිබ්බට EDGE ස්පීඩ් එන්නේ 
තවම හරි හමන් එකක් ගත්තේ නෑ දැනට ලාභ හින්දා hutch එකකට 100ක් දාල පාවිච්චි කරනවාHSDPA තිබ්බට EDGE ස්පීඩ් එන්නේ
![]()

අපෝ හුච් හරියන්නේ නෑ බං. මෛත්‍රී ලොක්කා ඇරියා නේද මිනිස්සුන්ට?![]()
ඔක්කොම හොරු ටික ඇතුලට දැම්මා නේද??![]()

ජාතික ලයිස්තුවේද? කෝ ලිස්ට් එක දාලද මම දැක්කෙත් නෑ![]()

මහින්ද සමරසිංහව නම් ගත්ත එක හොඳයි සරත් අමුනුගමත් අවුලක් නෑ........තිලංග,විජිත් විජයමුණි,ඩිලාන් ඒ ඔක්කොටමත් වඩා මෙහෙන් ගහල පන්නපු SB සොන්නයා![]()

කතා කරලා වැඩක් නෑ බං තූහ්.![]()
දැන් නම් SLFP පාර්ලිමේන්තු කණ්ඩායමම ගූ ගොඩක් 
SBයට කිසිම චන්ද පදනමක් දැන් නෑ බං.......ඌ කවුද කියල මිනිස්සු දන්නවාදැන් නම් SLFP පාර්ලිමේන්තු කණ්ඩායමම ගූ ගොඩක්
![]()
සිරාවට ඕයි..... ඒ ගොබ්බයාව මොකට ගත්තද මන්දා....... 
සිරාවට ඕයි..... ඒ ගොබ්බයාව මොකට ගත්තද මන්දා.......
![]()
SBයට කිසිම චන්ද පදනමක් දැන් නෑ බං.......ඌ කවුද කියල මිනිස්සු දන්නවාදැන් නම් SLFP පාර්ලිමේන්තු කණ්ඩායමම ගූ ගොඩක්
![]()