මටත් හිතෙනවා කසාදයක් කර ගන්ට![]()
මටත් හිතෙනවා කසාදයක් කර ගන්ට![]()
එන්ඩ් ඔෆ් ෆ්රී ලයිස් සංකේ......

shanudhri kiyannei oyada?![]()


ඔව් ඔව්. ඕක මේකේ උන් ටික විතරයි දන්නේ මුලු කිරියෙම ඔය කතාව දාලා ප්රසිද්ධ කරන්න එපා. අසහන කාරයෝ ටික PM ගහන්න ගනීවී.![]()


කරවලයාත් ලයින් දාන්න පටන් අරං........ කරවල ගඳ තමා අවුල.......![]()


කතා කොල්ලා වැඩක් නැත!!පොඩ්ඩිගේ අර ඉන්ටවිව් එක කොහොමද.....?![]()



මම කොහෙද වේ. කොලුවො අස්මිට ලයින් දාන්න ගියේ.....ඔව් ඔව් මුලින් දත් කිඹුලා, පස්සේ තරින්ද අයියා, දැන් ඇමසියත් ලයින් දාන්න පටන් අරගෙන.![]()
ජබාරියස්!!!!කරවලයාත් ලයින් දාන්න පටන් අරං........ කරවල ගඳ තමා අවුල.......![]()


ඔව් ඔව් මුලින් දත් කිඹුලා, පස්සේ තරින්ද අයියා, දැන් ඇමසියත් ලයින් දාන්න පටන් අරගෙන.![]()


මම කොහෙද වේ. කොලුවො අස්මිට ලයින් දාන්න ගියේ.....
ඔය පොඩ්ඩක් උඹලව අවුස්සන්න මොකක් හරි කොමලයක් දැම්මට අපෝ...මම මේකේ ඉන්න බොහෝ කාන්තාවන්ට ගෞරවයෙන් සළකන්නේ...


අවුල් බං ආයේ ඇඩ්මිට් කරලා කන්ට්රාස්ට් ඉන්ඩියුස්ට් නෙප්රෝපති ඇවිත්. 
