EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Bota echcharai adu..:frown:
    2.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් හිතෙනවා කසාදයක් කර ගන්ට :dull:

    දෙමාපියන් කියන නිසා හිතුන බඳින්න
    මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න
    තාමත් බැරිඋනා කෙනෙක් සෙට් කරගන්න
    හොඳ කෙනෙක් හොයලා කසාදයක් බඳින්න

    බලන්න ගිය පළමු කෙල්ල
    පෙනුමෙන් හැඩ කාර කෙල්ල
    ගමන බිමන ඕනෑවට වැඩිය උජාරුයි
    ආරංචියේ හැටියට නම් වැඩටත් ඇය හරි සූරයි
    හෙයාර් ස්ටයිල් එක දැක්කම හරිම විකාරයි
    හෙයාර් ස්ටයිල් එක දැක්කම හරිම විකාරයි

    දෙවනි කෙල්ල ගාලු පැත්තේ ලොකු දෑවැද්දක්ලු ඇත්තේ
    ගේදොර දු‍ටුවිට සිහිවෙනවානේ සුරපුර
    කෙල්ල රූප රාජිනියකි නැන්දම්මා ගිණි පුපුරකි
    නැන්ද නිසා කෙල්ල එපා උනා සුමිතුර
    නැන්ද නිසා කෙල්ල එපා උනා සුමිතුර

    මොර‍ටුවෙනුයි තුන් වැන්නී චාලට් ඇන්ටිගේ දෝනි
    ඒ කටයුත්තට මව්පියෝ දෙන්නම කැමතී
    කතාව හොඳටෝම ගොතයි තාර පීප්පයක් වගෙයි
    කවුරු කැමති උනත් මොටද මම නෑ කැමතී
    කවුරු කැමති උනත් මොටද මම නෑ කැමතී
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව්. ඕක මේකේ උන් ටික විතරයි දන්නේ මුලු කිරියෙම ඔය කතාව දාලා ප්‍රසිද්ධ කරන්න එපා. අසහන කාරයෝ ටික PM ගහන්න ගනීවී. :cool::cool:

    කරවලයාත් ලයින් දාන්න පටන් අරං........ කරවල ගඳ තමා අවුල....... :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කරවලයාත් ලයින් දාන්න පටන් අරං........ කරවල ගඳ තමා අවුල....... :lol::lol:

    ඔව් ඔව් මුලින් දත් කිඹුලා, පස්සේ තරින්ද අයියා, දැන් ඇමසියත් ලයින් දාන්න පටන් අරගෙන. :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ්ඩිගේ අර ඉන්ටවිව් එක කොහොමද.....? :)
    කතා කොල්ලා වැඩක් නැත!!:dull:
    හවස 3.30 එන්න කියල තිබ්බෙ. සියළු ම දේ කතර කරලා ගියා. ඉන්ටවීව එකට ඇතුලට යන කොට රූ 7යි කියහං කෝ.....
    වෙල් ඩිසෝගනයිස්ඩ්!!!!!:dull::dull:
    ඔව් ඔව් මුලින් දත් කිඹුලා, පස්සේ තරින්ද අයියා, දැන් ඇමසියත් ලයින් දාන්න පටන් අරගෙන. :rofl::rofl:
    මම කොහෙද වේ. කොලුවො අස්මිට ලයින් දාන්න ගියේ.....
    ඔය පොඩ්ඩක් උඹලව අවුස්සන්න මොකක් හරි කොමලයක් දැම්මට අපෝ...මම මේකේ ඉන්න බොහෝ කාන්තාවන්ට ගෞරවයෙන් සළකන්නේ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් මුලින් දත් කිඹුලා, පස්සේ තරින්ද අයියා, දැන් ඇමසියත් ලයින් දාන්න පටන් අරගෙන. :rofl::rofl:

    පුටා..... ඇමතීම් දෙකක් දෙපාර්ශවයකින් බලාපොරොත්තු වන්න..... :lol::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම කොහෙද වේ. කොලුවො අස්මිට ලයින් දාන්න ගියේ.....
    ඔය පොඩ්ඩක් උඹලව අවුස්සන්න මොකක් හරි කොමලයක් දැම්මට අපෝ...මම මේකේ ඉන්න බොහෝ කාන්තාවන්ට ගෞරවයෙන් සළකන්නේ...

    :(:(:( අවුල් බං ආයේ ඇඩ්මිට් කරලා කන්ට්‍රාස්ට් ඉන්ඩියුස්ට් නෙප්‍රෝපති ඇවිත්. :(:(