ඔන්න ඊයේ රෑ හදල දුන්න වැඩේ ඉස්මුරුත්තාවට එන්නම... රෙසිපියට තෑන්ක්ස්
ඔන්න ඊයේ රෑ හදල දුන්න වැඩේ ඉස්මුරුත්තාවට එන්නම... රෙසිපියට තෑන්ක්ස්
![]()

මං ආසම ඉන්දියන් කෑම වලටනෙ.....ඔය කීවේ තට්ට කිකිළි ඉතිං එකක්........
වෙල්ලවැහුං කියන්නේ වණ්ඩු ආප්ප වලට.....
විශෞෂයෙන් මට්ටියට කඩ වැස්මක් බැදලා ඒ කඩ වැස්ම උඩ තියල තම්බන වණ්ඩු ආප්ප වලට....

මිරිස් කරල් ටිකත් කෑලි වලට කඩන්න....ඊට පස්සේ හැම දේම එකට කලවම් කරලා රස අනුව ලුණු කුඩු එකතු කරන්න.....
කුකුලෙක් අරන් එනවා දාමු BBQ එකක්.කිලියේ...........අමතක නොවේ.....
රෝස් කල රුවේ......... බඩ සැනසුවේ........
![]()

කුකුලෙකුයි ඌරු ගාතෙකුයි ගෙනත බෝතලේකුත් ගෙනත් ම දාමු බංකුකුලෙක් අරන් එනවා දාමු BBQ එකක්![]()

කතුරු මුරුංගා හදමු.....
![]()
[/CENTER]
එත් තෙල් ගතිය වැඩි එක තමා අව්ල
ම්ම් මාරු. මමත් අසම කෑමක්,එත් තෙල් ගතිය වැඩි එක තමා අව්ල
![]()
Baked Potato with Garlic Bread
කව්රුහරි මේක හදනවනම් මටත් බලන්න පින්තුර දාපියෝ...

๑۩praneesha۩๑;18862012 said:අපේ ක්ලාස් එක ගාවින් මම කාලා තියෙනවා. ඒ උනාට ඒවා දුඹුරු පාට වෙන්න බේක් කරපු අල.. ඔහොම දිලිසෙන්න නම් තිබුනේ නැහැ![]()
Baked Potato with Garlic Bread


ඩිනර් එකට ඔච්චර පොඩ්ඩද පොල් අයියෙ කන්නෙ? 
