සිස්සත්වේ කොහොමද උබලට

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
cactus කියල ඉංග්‍රිසි වචනයක් අහල තිවුන එකේ තේරුමට මං ලීවේ කැට පෝලේ කියල හරිද බං ? :(
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    cactus කියල ඉංග්‍රිසි වචනයක් අහල තිවුන එකේ තේරුමට මං ලීවේ කැට පෝලේ කියල හරිද බං ? :(
    තොට පිස්සුද, කොහෙද ක්ලාස් ගියේ..
    cactus = කක්කුට්ටාස් (කක්කුට්ටගෙ බහු වචන පදේ)
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    තොට පිස්සුද, කොහෙද ක්ලාස් ගියේ..
    cactus = කක්කුට්ටාස් (කක්කුට්ටගෙ බහු වචන පදේ)

    :(:oo: මාව පේල් වෙයිද සිංහලු ?
     
    cactus කියල ඉංග්‍රිසි වචනයක් අහල තිවුන එකේ තේරුමට මං ලීවේ කැට පෝලේ කියල හරිද බං ? :(

    වැරදි බන් :( :(

    තොට පිස්සුද, කොහෙද ක්ලාස් ගියේ..
    cactus = කක්කුට්ටාස් (කක්කුට්ටගෙ බහු වචන පදේ)

    මේක හරි :) :)

    උබට පොඩ්ඩ පොඩ්ඩ පුලුවන් නේ
     
    බය වෙන්න එපා, අරූට කියලා ජාතික ලැයිස්තුවෙන් යමු...:yes:

    ජාතික ලැයිස්තුවෙන් දාමු මූවත් :baffled: :baffled:

    amarui bn.. :(
    send shy eka liyanna wei :( :(

    ජාතික ලැයි ස් තු වෙ ...... යකෝ ඔක්කොම දාන්න බෑ
    එකෙක් හරි පාස් වෙයන්කෝ :baffled: :baffled:

    19 වෙනි සන්සෝඩනෙනෙ සෙන්ඩ් සයි නැති කරා ද බන් :rolleyes: :rolleyes:
     
    මන් ශිෂ්‍යත්ව ක්ලාස් ගියේ සන්සන්ගල සර්ගෙ..:cool:

    කොහෙද ක්ලාස් තිවුනේ සිරිකොතේ ද ?? :P :P

    මන් නම් ගියේ රොකට් රොයියාගේ
    පෙඩරල් ඉගෙන ගන්න
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Podi Silva - පොඩි සිල්වා;18863876 said:
    උබලා ලියලානේ යකෝ ඉල්ලුවා නම් මගෙන් ටිකක් දෙනවා
    මට වැඩි වුනා බන්
    මං ෆේල් වෙයිද :(

    ඔයා ඒක නොලියපු එක හොඳයි සුදු...:yes:
    ඇයි ඔයත් ලිව්වෙ නැද්ද? අපි දෙන්නටම එකට ෆේල් වෙන්න පුලුවන් :cool:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,563
    113
    ගග අද්දර
    දෙමව්පියන්ට ඉංගිරිසියෙන් කියන එක දන් නැතුව මන් father mother එකතු කරලා අලුත් එකක් ලිව්වා බන්. සිරාවටම. :(:(:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇයි ඔයත් ලිව්වෙ නැද්ද? අපි දෙන්නටම එකට ෆේල් වෙන්න පුලුවන් :cool:
    නෑ ඒකට මන් ලිවුවා හොඳට.. ඒකෙ ප්‍රශ්නෙ අහලා තිබුනේ "යුක්තානුවක්" යනු කුමක්ද කියලා.. ඒකට ඔයා උත්තරයක් ලිවුවනම් කීප දෙනෙක්ගෙම රස්සා නැති වෙන හින්ඳයි නොලියපු එක හොඳයි කිවුවේ..:):)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,563
    113
    ගග අද්දර
    දෙමව්පියන්ට ඉංගිරිසියෙන් කියන එක දන් නැතුව මන් father mother එකතු කරලා අලුත් එකක් ලිව්වා බන්. සිරාවටම. :(:(:(

    කවුද මට මේකට -රෙප් දීල do not insult parents කියල. අම්මප නොදැනුවත් කමට සිස්සත්වේ ලියපු දවසේ මන් ඔහොම ලිව්වේ. parents කියන වචනේ මන් දැනගෙන උන්නේ නැහැ. දෙමව්පියන්ට ඉන්සල්ට් කරන්න පොස්ට් දාන්න තරම් පිස්සුවක් නෑ මට.
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙමව්පියන්ට ඉංගිරිසියෙන් කියන එක දන් නැතුව මන් father mother එකතු කරලා අලුත් එකක් ලිව්වා බන්. සිරාවටම. :(:(:(
    උබ මොකද්ද ලිවුවේ,
    Father+ Mother = Farmer කියලද..? :rofl:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,563
    113
    ගග අද්දර
    උබ මොකද්ද ලිවුවේ,
    Father+ Mother = Farmer කියලද..? :rofl:

    වචන දෙක සම්පුරන්යෙන් එකතු කරලද කොහෙද ලිව්වේ බන්. දැන් ගොඩක් කල්නේ ඕක ලියල. මතක නැහැ හරියටම.