තොට පිස්සුද, කොහෙද ක්ලාස් ගියේ..cactus කියල ඉංග්‍රිසි වචනයක් අහල තිවුන එකේ තේරුමට මං ලීවේ කැට පෝලේ කියල හරිද බං ?![]()
තොට පිස්සුද, කොහෙද ක්ලාස් ගියේ..
cactus = කක්කුට්ටාස් (කක්කුට්ටගෙ බහු වචන පදේ)

මාව පේල් වෙයිද සිංහලු ? බය වෙන්න එපා, අරූට කියලා ජාතික ලැයිස්තුවෙන් යමු...මාව පේල් වෙයිද සිංහලු ?

cactus කියල ඉංග්‍රිසි වචනයක් අහල තිවුන එකේ තේරුමට මං ලීවේ කැට පෝලේ කියල හරිද බං ?![]()
තොට පිස්සුද, කොහෙද ක්ලාස් ගියේ..
cactus = කක්කුට්ටාස් (කක්කුට්ටගෙ බහු වචන පදේ)
මන් ශිෂ්‍යත්ව ක්ලාස් ගියේ සන්සන්ගල සර්ගෙ..Podi Silva - පොඩි සිල්වා;18864157 said:මේක හරි![]()
![]()
උබට පොඩ්ඩ පොඩ්ඩ පුලුවන් නේ

බය වෙන්න එපා, අරූට කියලා ජාතික ලැයිස්තුවෙන් යමු...![]()
amarui bn..
send shy eka liyanna wei![]()
![]()

මන් ශිෂ්‍යත්ව ක්ලාස් ගියේ සන්සන්ගල සර්ගෙ..![]()
මං ෆේල් වෙයිදPodi Silva - පොඩි සිල්වා;18863876 said:උබලා ලියලානේ යකෝ ඉල්ලුවා නම් මගෙන් ටිකක් දෙනවා
මට වැඩි වුනා බන්

ඇයි ඔයත් ලිව්වෙ නැද්ද? අපි දෙන්නටම එකට ෆේල් වෙන්න පුලුවන්ඔයා ඒක නොලියපු එක හොඳයි සුදු...![]()

නෑ ඒකට මන් ලිවුවා හොඳට.. ඒකෙ ප්‍රශ්නෙ අහලා තිබුනේ "යුක්තානුවක්" යනු කුමක්ද කියලා.. ඒකට ඔයා උත්තරයක් ලිවුවනම් කීප දෙනෙක්ගෙම රස්සා නැති වෙන හින්ඳයි නොලියපු එක හොඳයි කිවුවේ..ඇයි ඔයත් ලිව්වෙ නැද්ද? අපි දෙන්නටම එකට ෆේල් වෙන්න පුලුවන්![]()


දෙමව්පියන්ට ඉංගිරිසියෙන් කියන එක දන් නැතුව මන් father mother එකතු කරලා අලුත් එකක් ලිව්වා බන්. සිරාවටම.![]()
උබ මොකද්ද ලිවුවේ,දෙමව්පියන්ට ඉංගිරිසියෙන් කියන එක දන් නැතුව මන් father mother එකතු කරලා අලුත් එකක් ලිව්වා බන්. සිරාවටම.![]()

උබ මොකද්ද ලිවුවේ,
Father+ Mother = Farmer කියලද..?![]()