එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :(:(:( ඩිනර් එකට ඔච්චර පොඩ්ඩද පොල් අයියෙ කන්නෙ? :dull::dull:

    හොඳ පොඩ්ඩ ... මෙතන තියන එව්වා කාල තව මේ වගේ භාගයක් විතර කොටාබෑව .. ඒ මදැයි යන්තම් ජීවිතේ ගැටගහගන්න... ඔය කියපු ප්‍රමානේ දෙන්නෙකුට කන්න ඇති බන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොඳ පොඩ්ඩ ... මෙතන තියන එව්වා කාල තව මේ වගේ භාගයක් විතර කොටාබෑව .. ඒ මදැයි යන්තම් ජීවිතේ ගැටගහගන්න... ඔය කියපු ප්‍රමානේ දෙන්නෙකුට කන්න ඇති බන්..

    ;););)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Baked Potato with Garlic Bread

    11.gif
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    Baked Potato with Garlic Bread

    මමත් ගාලික් බ්‍රෙඩ් හදල තියෙනවා...ඒත් මේ තරම් නම් සුදුලූනු දැම්මේ නෑ...එක සුදුලූනු බිකක් දාලත් වැඩි උනා එක දවසක්....ඊට පස්සේ ඇති නැති ගානට සුදු ළූණු දැම්මම තමයි කන්න පුළුවන් රසකට ආවේ....හැබැයි මම සුදු ළූණු දැම්මේ හොඳට අඹරලා.....

    ( මොනවා කලත් පොල් සම්බෝලයි පානුයි කනවා තරම් නම් රැසක් නෑ:(:( )
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Baked Potato with Garlic Bread

    මමත් ගාලික් බ්‍රෙඩ් හදල තියෙනවා...ඒත් මේ තරම් නම් සුදුලූනු දැම්මේ නෑ...එක සුදුලූනු බිකක් දාලත් වැඩි උනා එක දවසක්....ඊට පස්සේ ඇති නැති ගානට සුදු ළූණු දැම්මම තමයි කන්න පුළුවන් රසකට ආවේ....හැබැයි මම සුදු ළූණු දැම්මේ හොඳට අඹරලා.....

    ( මොනවා කලත් පොල් සම්බෝලයි පානුයි කනවා තරම් නම් රැසක් නෑ:(:( )

    Eka nam eththa.... Pol sambolai bathui tharam na mona kewath.... :no: :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Baked Potato with Garlic Bread

    මමත් ගාලික් බ්‍රෙඩ් හදල තියෙනවා...ඒත් මේ තරම් නම් සුදුලූනු දැම්මේ නෑ...එක සුදුලූනු බිකක් දාලත් වැඩි උනා එක දවසක්....ඊට පස්සේ ඇති නැති ගානට සුදු ළූණු දැම්මම තමයි කන්න පුළුවන් රසකට ආවේ....හැබැයි මම සුදු ළූණු දැම්මේ හොඳට අඹරලා.....

    ( මොනවා කලත් පොල් සම්බෝලයි පානුයි කනවා තරම් නම් රැසක් නෑ:(:( )

    සුදු ළූණු චොප් කරලා දැම්මාම එහෙම වෙන්නේ නැහැ.. එත් සමහරුන්ට සුදුලූනු රස ටිකක් පුරුදු නැති නිසා සැර වැඩියි වගේ දැනෙනවා ඇති.. ලුණු නැති බටර් පාවිච්චි කරනවානම් ලුණු ටිකක් දාන්න ඕන..