ඩිනර් එකට ඔච්චර පොඩ්ඩද පොල් අයියෙ කන්නෙ?
![]()
හොඳ පොඩ්ඩ ... මෙතන තියන එව්වා කාල තව මේ වගේ භාගයක් විතර කොටාබෑව .. ඒ මදැයි යන්තම් ජීවිතේ ගැටගහගන්න... ඔය කියපු ප්‍රමානේ දෙන්නෙකුට කන්න ඇති බන්..

Baked Potato with Garlic Bread
මමත් ගාලික් බ්‍රෙඩ් හදල තියෙනවා...ඒත් මේ තරම් නම් සුදුලූනු දැම්මේ නෑ...එක සුදුලූනු බිකක් දාලත් වැඩි උනා එක දවසක්....ඊට පස්සේ ඇති නැති ගානට සුදු ළූණු දැම්මම තමයි කන්න පුළුවන් රසකට ආවේ....හැබැයි මම සුදු ළූණු දැම්මේ හොඳට අඹරලා.....
( මොනවා කලත් පොල් සම්බෝලයි පානුයි කනවා තරම් නම් රැසක් නෑ)
Baked Potato with Garlic Bread
Man ada reta meka hadala balanawa....
Pics dannam hari giyoth

Baked Potato with Garlic Bread
මමත් ගාලික් බ්‍රෙඩ් හදල තියෙනවා...ඒත් මේ තරම් නම් සුදුලූනු දැම්මේ නෑ...එක සුදුලූනු බිකක් දාලත් වැඩි උනා එක දවසක්....ඊට පස්සේ ඇති නැති ගානට සුදු ළූණු දැම්මම තමයි කන්න පුළුවන් රසකට ආවේ....හැබැයි මම සුදු ළූණු දැම්මේ හොඳට අඹරලා.....
( මොනවා කලත් පොල් සම්බෝලයි පානුයි කනවා තරම් නම් රැසක් නෑ)
Eka nam eththa.... Pol sambolai bathui tharam na mona kewath....![]()
![]()
Mamath heta brake fast walata try karanna inne..![]()

aluth කෑම නැද්ද

සුදු ළූණු චොප් කරලා දැම්මාම එහෙම වෙන්නේ නැහැ.. එත් සමහරුන්ට සුදුලූනු රස ටිකක් පුරුදු නැති නිසා සැර වැඩියි වගේ දැනෙනවා ඇති.. ලුණු නැති බටර් පාවිච්චි කරනවානම් ලුණු ටිකක් දාන්න ඕන..
Ridila malli thread eka update karalath na...
Chamali heduwe nedda mukuth langadi?

හැදුවා...ෆොටෝ දාන්න විදිහක් නැහැ....
හැදුවා...ෆොටෝ දාන්න විදිහක් නැහැ....
![]()

Eka nam eththa.... Pol sambolai bathui tharam na mona kewath....![]()
![]()
ඒක ඇත්ත....මිරිස් ගලේ අඹරපු පොල් සම්බෝල තමයි රසම....මම නම් ඊයේ උදෙත් කෑව ඒ වගේ සම්බෝලෙකුයි පානුයි....
![]()