එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙනම් දෙන්නටම ලංකාවට අවම තමයි පොල් සම්බෝල කන්න වෙන්නේ......

    අයියෝ නැහැ.. මමනම් පොල් පැකට් එකක්ම පොල් සම්බෝල හදල ෆ්‍රිජ් එකේ දාගන්නවා.. හදපු දවසෙම ෆ්‍රෙෂ් කාලා ඉතුරු ටික තෙල් ටිකක් දාල තෙම්පරාදු කරලා ෆ්‍රිජ් එකේ දාගන්නවා.. ඊට පස්සේ ඉතින් සතියක් විතර කනවා.. වංගෙඩි නැති උනාට ප්‍රශ්නයක් නැහැ .. යකඩ සහ ටූල්ස් එක්ක හැප්පෙන මගේ අතින් ඇනෙන පොල් සම්බෝලේ ඉතින් වංගෙඩියේ කෙටුව වගේ තමයි..:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම ගාලික් බ්‍රෙඩ් හැදුවේ චීසුත් දාල........

    ගාර්ලික් චීස් බ්‍රෙඩ්... රසට තිබුනද... ඔයාටත් ගාර්ලික් රස වැඩි උනාද ???
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් එහෙමද බන්.. මම හිතුවේ මෙහෙ ඩ්‍රයි නිසා පැළුන කියල.. ලංකාවේදීත් එව්වා පැලෙනවද බන්.. ඕකුන් සල්ලි හම්බුකරන්න මොනවහරි බාල ලීයකින් හදනවා ඇති ඔව්ව..
    ලංකාවෙත් පැලෙනවා මචං. මගේ යාලුවෙක් මාස කීපයකට කලින් පිට පිට ගත්තු වංගෙඩි දෙකකට ඔය වැඩේ වුනා. අපේ ගෙදර නම් තියන්නේ අපේ ආච්චිගේ වංගෙඩියක් ඒකනම් අව්රුදු 50 විතර පරණයිලු. කිසි අව්ලක් නැ.:cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මල්ලි ලොක්කට රිපෝර්ට් කලා මේ උඹට දෙන පළවෙනි සහ අවසාන අවවාදය. උඹේ අසික්කිත ගති වෙන ත්‍රෙඩ් වලට තියා ගනින්. මේ ත්‍රෙඩ් එක මේ තරමට ගේන්න සෑහෙන්න මහන්සි උනා. උඹ වගේ අවලම් සක්කිලින්ට මේක අල කරන්න දෙන්න බෑ. ආයේ මේකේ කැත කරන්නේ නැතුව වැඩක් බලාගෙන හිටපන් හොඳද. :growl::growl:

    කිඹුලා මාමිට කියන්න ඕන scylla (රොබෝට් අයියා ) ගෙන්නලා දෙන්න කියල ත්‍රෙඩ් එකට.. කෑම තියන නිසා පෙරේතයෝ නිතර කැරකෙන හැඩයි .. රොබා ගෙන්නලා ගුරුකමක් කරන්න ඕන පෙරේතයින්ට එන්න බැරි වෙන්න...
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ගාර්ලික් චීස් බ්‍රෙඩ්... රසට තිබුනද... ඔයාටත් ගාර්ලික් රස වැඩි උනාද ???
    රසට තිබුන...ගාලික් රස වැඩි උනා කියල මන් කලිනුත් කිව්වේ.....මම පික් එකක් දාන්නම්කො....හදපු දවසේ ගත්තු එකක් තිබ්බ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිඹුලා මාමිට කියන්න ඕන scylla (රොබෝට් අයියා ) ගෙන්නලා දෙන්න කියල ත්‍රෙඩ් එකට.. කෑම තියන නිසා පෙරේතයෝ නිතර කැරකෙන හැඩයි .. රොබා ගෙන්නලා ගුරුකමක් කරන්න ඕන පෙරේතයින්ට එන්න බැරි වෙන්න...

    මම ලොක්කට PM එකක් දැම්මා අයියේ ත්‍රෙඩ් එක මැද්දේ ස්පර්ම් ඔම්ලට් එකක් හදන හැටි දාලා ඒක දැකලා උගුරට ආවා. නොදකින්.

    :(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රසට තිබුන...ගාලික් රස වැඩි උනා කියල මන් කලිනුත් කිව්වේ.....මම පික් එකක් දාන්නම්කො....හදපු දවසේ ගත්තු එකක් තිබ්බ...

    මම හිතුවේ වෙනත් කෙනෙක් කියල ගාර්ලික් රස වැඩි උනා කිව්වේ...සමාවෙන්න සිදුවූ ප්‍රමාද දෝෂයට.. මේකේ ඉන්න බවලත් උදවිය මට ටැපලෙනව නිතරම..:lol::lol::lol::lol:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මම හිතුවේ වෙනත් කෙනෙක් කියල ගාර්ලික් රස වැඩි උනා කිව්වේ...සමාවෙන්න සිදුවූ ප්‍රමාද දෝෂයට.. මේකේ ඉන්න බවලත් උදවිය මට ටැපලෙනව නිතරම..:lol::lol::lol::lol:

    :lol::lol:

    මේ තියෙන්නේ මම හදපු එක.......මේක බේක් කරන්න කලින් ගත්තු ෆොටෝ එකක්ද කොහෙද......

    8vubtg.jpg
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඔයාලට නම් අප්පිරිය වෙන්න විදිහන් නෑ ඕක :lol:. මට නම් පට්ට අප්පිරියයි. ශික් :growl::growl:.

    :lol: eka thamayi mn kiyanneth ubata apoiriya nm nokaa idapn. Un amuwen gilina eka uyaagena kanawata uba irisiyayi da :lol:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුදුම කටක් ඔය කොල්ලගේ...:lol:
    :lol:

    අලුත් කෑම මොනවද හැදුවේ අයියේ

    අෆ්ෆේ මම හැදුවොත් නම් කන්න වෙන්නෙ නෑ නංගි. මම ඉතිං ඔය හදන එකකට සපෝට් එකක් දුන්නොත් ඇරෙන්න කෑමක් හදන්න යන්නෙ නෑ. :no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අෆ්ෆේ මම හැදුවොත් නම් කන්න වෙන්නෙ නෑ නංගි. මම ඉතිං ඔය හදන එකකට සපෝට් එකක් දුන්නොත් ඇරෙන්න කෑමක් හදන්න යන්නෙ නෑ. :no:

    ඔහොම කියපු අපේ තනුජකත් ඉවුවා...ලේසි නැහැ....:cool: ඔයත් ට්‍රයි කරන්න ......;)