එහෙනම් දෙන්නටම ලංකාවට අවම තමයි පොල් සම්බෝල කන්න වෙන්නේ......
අයියෝ නැහැ.. මමනම් පොල් පැකට් එකක්ම පොල් සම්බෝල හදල ෆ්‍රිජ් එකේ දාගන්නවා.. හදපු දවසෙම ෆ්‍රෙෂ් කාලා ඉතුරු ටික තෙල් ටිකක් දාල තෙම්පරාදු කරලා ෆ්‍රිජ් එකේ දාගන්නවා.. ඊට පස්සේ ඉතින් සතියක් විතර කනවා.. වංගෙඩි නැති උනාට ප්‍රශ්නයක් නැහැ .. යකඩ සහ ටූල්ස් එක්ක හැප්පෙන මගේ අතින් ඇනෙන පොල් සම්බෝලේ ඉතින් වංගෙඩියේ කෙටුව වගේ තමයි..![]()








