යකෝ සඳුදා ආවේ
හිටු එන්නම්![]()
වෙලාවක එන්නම් උඹල ඔක්කොම හම්බවෙන්න![]()
ආවෙ නැතොත් බොට ට්‍රිප ගියාම පොල් ගහනවා..


යකෝ සඳුදා ආවේ
හිටු එන්නම්![]()
වෙලාවක එන්නම් උඹල ඔක්කොම හම්බවෙන්න![]()


ආවෙ නැතොත් බොට ට්‍රිප ගියාම පොල් ගහනවා..![]()




වල් ඉසුරුවෝ ඔන්න C වලින් ප්‍රෝග්‍රැම් කිරිල්ලෙ අවුල්.. 

අද උදේ 7 ඉඳන් මේ වෙනකන් දඟලලා හදාගත්තා පොඩි බඩුවක්...
එකපාරට බැලුවට පෙනුනේ නැතුවට ඔය RPM මීටරයක් වගේ එකක් සිංහලූ.. ඔය මෝටරේට කටුව වෙනුවට තමා පොඩි කෑල්ලක් සෙට් කරල තියෙන්නේ...
මේ විදියට තමා හොඳ තත්වෙ ඒවා වැඩකරන්නෙ. ඒ කිව්වෙ ඔය වගේ(ගියර් වලින් රිඩියුස් කරපු) ස්ටෙපර් එකක් තමා හැම කටුවක් පිටිපස්සෙම ඉන්නේ ඩිජිටල් මීටර් වල.
Arduino වලින් හරියට කරන්න බැරි වුනා මේක..වල් ඉසුරුවෝ ඔන්න C වලින් ප්‍රෝග්‍රැම් කිරිල්ලෙ අවුල්..
![]()
එනවා මෙතන arduino වලට බනින්න 

පල යන්න තොගේ නොහැකියාවඑනවා මෙතන arduino වලට බනින්න
පට්ට වැඩේ ආ![]()


පල යන්න තොගේ නොහැකියාවඑනවා මෙතන arduino වලට බනින්න
පට්ට වැඩේ ආ![]()


මේක හොදයි ලේලන්ඩ් එකකට.

ඒකනේ කියන්නේ..... කොහොමද ලේලන්ඩ් එකක් සද්දේ දාගෙන එනකොට අනිත් උන් කාණුවට අයින් කරගන්න ලස්සන.......

ජන්තු අයියා;18859698 said:යකෝ මාමේ ඕක ත්‍රිවිල් එකක් කරන්නද හදන්නේ?කැරොල් කර ගන්න එපා බං ඕවා හයි කරලා.
.දැන් බලපන් මගේ තාම තියෙන්නේ කම්පනියෙන් හයිකරලා ආපු හෝන් දෙක..හැබැයි එක අලුත් පල්සර් වලට වඩා සද්දේ ටිකක් වැඩියි...ඒක ගැහුවම ඇති ඉතිං කට්ටිය අයින් වෙනවා
..
පාරේ යන අනිත් ලොන්ත කොකටුවෝ අයින් කරගන්නේ නෑ බං හොද සද්දෙට හෝන් එක ගැහුවේ නැත්නම්........

මේ සොන්නයගෙ බයික් එකේ හෝන් 4යි දැන්.. මූට ඒකත් මදිවෙලා ඔය ඉන්නේ...
හෝන් දෙකක වයරින් එක දාල දුන්නා.අනිත් එක දාගෙන නෑ තාම.![]()
වැලෝ.......

ඔය මොන හෝන් එක හයිකලත් බඩෝ බොට සුරේකගෙ සද්දෙ තරම් සද්දයක් නම් ගන්න බෑ.....![]()
ලිදේ නේද මම.......
මම කියන්නේ නෑ ටෙන් වීල් එකේ හෝන් එකේ සද්දේ ගැන බොට.......

සිරාවට කියපං ඕකා තාම igi ගහනවද කියලා එකේ තියෙන්නෙත් misson 15 වගේ නේ, පිස්සෙක්
ඔන්න cod mp නම් කමක් නැ
IGI මල්ටිප්ලේයර් ගහන්න ගියොත් තමා ඕකා නැන්දගෙන් නොසෑහෙන්න ගුටි කන්නේ..![]()
මට වහ ටිකක් දීපන් හරිදුවෝ...........!!


ජන්තු අයියා;18868479 said:ඊයේ ඉදන් ෆයර්ෆොක්ස් එකෙන්වත් මොකෙන්වත් ෆේස්බුක් ලොග් වෙන්න දෙන්නේ නෑ සිංහලු..මෙන්න මෙහෙම මැසේජ් ඒකක එනවා..මොකක්ද මේ පයන්න..ගොඩ දා ගන්න ක්‍රමයක් කියහල්ලකෝ..
![]()

ජන්තු අයියා;18868488 said:අයියෝ....මට පිස්සුනේ...ඩේට් එකයි ටයිම් එකයි වෙනස් වෙලා..දැනුයි දැක්කේ...දැන් හරි බොලව්...![]()




පාරේ යන අනිත් ලොන්ත කොකටුවෝ අයින් කරගන්නේ නෑ බං හොද සද්දෙට හෝන් එක ගැහුවේ නැත්නම්........
![]()
![]()
නැත්නම් මාත් ආස පල්සරේ හෝන් සද්දෙට තමා.....![]()









.. lajjai lajjai maaami uyaa ganaaaa


.......... Siiikeeeeeeeeeeeeeeee.............. horn gagaha kauda paare yannee.... ida illanneee......