ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද උදේ 7 ඉඳන් මේ වෙනකන් දඟලලා හදාගත්තා පොඩි බඩුවක්...:cool::cool:

    kB94Ua6.jpg

    එකපාරට බැලුවට පෙනුනේ නැතුවට ඔය RPM මීටරයක් වගේ එකක් සිංහලූ.. ඔය මෝටරේට කටුව වෙනුවට තමා පොඩි කෑල්ලක් සෙට් කරල තියෙන්නේ...:yes:

    මේ විදියට තමා හොඳ තත්වෙ ඒවා වැඩකරන්නෙ. ඒ කිව්වෙ ඔය වගේ(ගියර් වලින් රිඩියුස් කරපු) ස්ටෙපර් එකක් තමා හැම කටුවක් පිටිපස්සෙම ඉන්නේ ඩිජිටල් මීටර් වල.:P

    Arduino වලින් හරියට කරන්න බැරි වුනා මේක..:no: වල් ඉසුරුවෝ ඔන්න C වලින් ප්‍රෝග්‍රැම් කිරිල්ලෙ අවුල්.. :dull::dull:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද උදේ 7 ඉඳන් මේ වෙනකන් දඟලලා හදාගත්තා පොඩි බඩුවක්...:cool::cool:

    එකපාරට බැලුවට පෙනුනේ නැතුවට ඔය RPM මීටරයක් වගේ එකක් සිංහලූ.. ඔය මෝටරේට කටුව වෙනුවට තමා පොඩි කෑල්ලක් සෙට් කරල තියෙන්නේ...:yes:

    මේ විදියට තමා හොඳ තත්වෙ ඒවා වැඩකරන්නෙ. ඒ කිව්වෙ ඔය වගේ(ගියර් වලින් රිඩියුස් කරපු) ස්ටෙපර් එකක් තමා හැම කටුවක් පිටිපස්සෙම ඉන්නේ ඩිජිටල් මීටර් වල.:P

    Arduino වලින් හරියට කරන්න බැරි වුනා මේක..:no: වල් ඉසුරුවෝ ඔන්න C වලින් ප්‍රෝග්‍රැම් කිරිල්ලෙ අවුල්.. :dull::dull:

    පල යන්න තොගේ නොහැකියාව :P එනවා මෙතන arduino වලට බනින්න :rofl:

    පට්ට වැඩේ ආ :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල යන්න තොගේ නොහැකියාව :P එනවා මෙතන arduino වලට බනින්න :rofl:

    පට්ට වැඩේ ආ :cool:

    ඉස්න්ට්‍රක්ෂන් 2න් කරන්න පුලුවන් වැඩේට ක්ලෝක් සයිකල් 170ක් යනවා බලපන්.:dull:

    Atmega චිප් එකේ මං හිතන්නෙ එක ක්ලොක් සයිකල් එකකට එක ඉන්ස්ට්‍රක්ෂන් එකක් රන් වෙනවා. එතකොට ඉන්ස්ට්‍රක්ෂන් 170ක් ඉන්ස්ට්‍රක්ෂන් දෙකේ වැඩේට.:dull:

    arduino ලබ්බෙ තම මල මගුල් ගොඩක් රන් වෙනව අස්සෙන්. ටයිමර් interrupt ට්‍රිගර් වෙලා ඌ අපේ වැඩේ අතෑරලා වෙන මගුල් කරලා තමා ආපහු අපේ වැඩේ කරන්නෙ. ඉතින් ටයිමින් ක්‍රිටිකල් වැඩක් එහෙම නම් බඩුම තමා වැරදි උත්තර අන්තිමට එන්නෙ. උඹලත් වැඩක් කලොත් කල්පනාවෙන්.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18859698 said:
    යකෝ මාමේ ඕක ත්‍රිවිල් එකක් කරන්නද හදන්නේ:angry:?කැරොල් කර ගන්න එපා බං ඕවා හයි කරලා.:frown:.දැන් බලපන් මගේ තාම තියෙන්නේ කම්පනියෙන් හයිකරලා ආපු හෝන් දෙක..හැබැයි එක අලුත් පල්සර් වලට වඩා සද්දේ ටිකක් වැඩියි...ඒක ගැහුවම ඇති ඉතිං කට්ටිය අයින් වෙනවා:yes::D..

    :baffled: පාරේ යන අනිත් ලොන්ත කොකටුවෝ අයින් කරගන්නේ නෑ බං හොද සද්දෙට හෝන් එක ගැහුවේ නැත්නම්........ :frown: :growl:

    නැත්නම් මාත් ආස පල්සරේ හෝන් සද්දෙට තමා..... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය මොන හෝන් එක හයිකලත් බඩෝ බොට සුරේකගෙ සද්දෙ තරම් සද්දයක් නම් ගන්න බෑ.....:baffled::P:lol:

    :shocked: ලිදේ නේද මම....... :growl: :frown: මම කියන්නේ නෑ ටෙන් වීල් එකේ හෝන් එකේ සද්දේ ගැන බොට....... :growl: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    සිරාවට කියපං ඕකා තාම igi ගහනවද කියලා එකේ තියෙන්නෙත් misson 15 වගේ නේ, පිස්සෙක්

    ඔන්න cod mp නම් කමක් නැ

    IGI මල්ටිප්ලේයර් ගහන්න ගියොත් තමා ඕකා නැන්දගෙන් නොසෑහෙන්න ගුටි කන්නේ..:rofl::rofl::rofl:

    :shocked: මට වහ ටිකක් දීපන් හරිදුවෝ...........!! :rofl: :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ ඉදන් ෆයර්ෆොක්ස් එකෙන්වත් මොකෙන්වත් ෆේස්බුක් ලොග් වෙන්න දෙන්නේ නෑ සිංහලු..මෙන්න මෙහෙම මැසේජ් ඒකක එනවා..මොකක්ද මේ පයන්න..ගොඩ දා ගන්න ක්‍රමයක් කියහල්ලකෝ..:sorry:

    1zqfsxw.png
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියා;18868479 said:
    ඊයේ ඉදන් ෆයර්ෆොක්ස් එකෙන්වත් මොකෙන්වත් ෆේස්බුක් ලොග් වෙන්න දෙන්නේ නෑ සිංහලු..මෙන්න මෙහෙම මැසේජ් ඒකක එනවා..මොකක්ද මේ පයන්න..ගොඩ දා ගන්න ක්‍රමයක් කියහල්ලකෝ..:sorry:

    1zqfsxw.png

    අයියෝ....මට පිස්සුනේ...ඩේට් එකයි ටයිම් එකයි වෙනස් වෙලා..දැනුයි දැක්කේ...දැන් හරි බොලව්...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18868488 said:
    අයියෝ....මට පිස්සුනේ...ඩේට් එකයි ටයිම් එකයි වෙනස් වෙලා..දැනුයි දැක්කේ...දැන් හරි බොලව්...:lol:

    මල් ගහලා ඉන්ටර්නෙට් යන්න එපා සහෝ..:no::no::no::rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :baffled: පාරේ යන අනිත් ලොන්ත කොකටුවෝ අයින් කරගන්නේ නෑ බං හොද සද්දෙට හෝන් එක ගැහුවේ නැත්නම්........ :frown: :growl:

    නැත්නම් මාත් ආස පල්සරේ හෝන් සද්දෙට තමා..... :love:

    :no::no::no::eek::eek::baffled::baffled::baffled::baffled::baffled:.. lajjai lajjai maaami uyaa ganaaaa:P:P:P:P.......... Siiikeeeeeeeeeeeeeeee.............. horn gagaha kauda paare yannee.... ida illanneee......