ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no::no::no::eek::eek::baffled::baffled::baffled::baffled::baffled:.. lajjai lajjai maaami uyaa ganaaaa:P:P:P:P.......... Siiikeeeeeeeeeeeeeeee.............. horn gagaha kauda paare yannee.... ida illanneee......

    FFhOdkC.png
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Dan kattiya thanak kiyanne na ne. Onna mama thak kiuwa. Kohomada kale davasak inna ona
    කැලේ දවසක් ඉන්නව නම් කලින් බුක් කරන්න ඕනි බන්ග්ලෝ එකක් සහ වාහනයක්. කන්ෆර්ම් නම් කියන්න වැඩේ කරන්නම්.....:)
    harimduvata ehema gedarin ida deyida night out ekakata....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැලේ දවසක් ඉන්නව නම් කලින් බුක් කරන්න ඕනි බන්ග්ලෝ එකක් සහ වාහනයක්. කන්ෆර්ම් නම් කියන්න වැඩේ කරන්නම්.....:)
    harimduvata ehema gedarin ida deyida night out ekakata....

    අනේමංද.. ඉන්න අයියේ කට්ටිය සෙට්වුනාම කතාකරගමූ..:)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකුනේ මගේ බැටරිය ලෙල්ල හුටං වෙලා...අයියෝ..කික් එකකුත් නැති නිසා හරි සනීපයි උදේට තල්ලු ස්ටාර්ට් කරනකොට..කියහල්ලකෝ හොද බටිරියක් අඩුවට ගන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18872373 said:
    යකුනේ මගේ බැටරිය ලෙල්ල හුටං වෙලා...අයියෝ..කික් එකකුත් නැති නිසා හරි සනීපයි උදේට තල්ලු ස්ටාර්ට් කරනකොට..කියහල්ලකෝ හොද බටිරියක් අඩුවට ගන්න..

    :rolleyes: සංකපාලයා මොකක්ද බැටරියක් අඩුවට අරන් තිබ්බේ..... ඒක බලන්න මාමේ..... :yes: නැත්නම් එක්සයිඩ් / ඈමරොන් අරන් දෙන්නම් මෙහෙන් අඩුවට..... :yes: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18872373 said:
    යකුනේ මගේ බැටරිය ලෙල්ල හුටං වෙලා...අයියෝ..කික් එකකුත් නැති නිසා හරි සනීපයි උදේට තල්ලු ස්ටාර්ට් කරනකොට..කියහල්ලකෝ හොද බටිරියක් අඩුවට ගන්න..
    මගෙත් එහෙමයි බන්.යන්තම් හැබැයි අවුරුදු 2 මාස7ක් වගේ දිව්වා.සෙල්ෆ් ස්ටාට් වදින්නේ නැති එක විතරයි දැනට තියෙන අවුල.තිබුණ හෝන් එක ආයේ සෙට් කළා බෙල්ලා වදින්නේ නැති නිසා.
    :rolleyes: සංකපාලයා මොකක්ද බැටරියක් අඩුවට අරන් තිබ්බේ..... ඒක බලන්න මාමේ..... :yes: නැත්නම් එක්සයිඩ් / ඈමරොන් අරන් දෙන්නම් මෙහෙන් අඩුවට..... :yes: :P

    එක්සයිඩ් කියද මාමේ.
    මරදානේ ඇමරෝන් මේන්ටන්ස් ෆ්‍රී එක 3950/-.මාස 4ක ට සැරයක් ගෙනත් චෙක් කරගෙන යන්න කිව්වා කියලා ගත්ත එකෙක් කිව්වා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙත් එහෙමයි බන්.යන්තම් හැබැයි අවුරුදු 2 මාස7ක් වගේ දිව්වා.සෙල්ෆ් ස්ටාට් වදින්නේ නැති එක විතරයි දැනට තියෙන අවුල.තිබුණ හෝන් එක ආයේ සෙට් කළා බෙල්ලා වදින්නේ නැති නිසා.

    එක්සයිඩ් කියද මාමේ.
    මරදානේ ඇමරෝන් මේන්ටන්ස් ෆ්‍රී එක 3950/-.මාස 4ක ට සැරයක් ගෙනත් චෙක් කරගෙන යන්න කිව්වා කියලා ගත්ත එකෙක් කිව්වා

    මගේ අවුරුදු 3ක් විතර....:yes:..මදෑ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18872881 said:
    රට්ටු කතා වෙනවා අඩු ගානට බැටරියක් දැම්මා කියලා..මොකක්ද ඒ හැබෑවට?
    හයිබ්‍රිඩ් බැටරියක් :rofl:
    විස්තර FB එකෙං