කතා කොල්ලා වැඩක් නැත!!
හවස 3.30 එන්න කියල තිබ්බෙ. සියළු ම දේ කතර කරලා ගියා. ඉන්ටවීව එකට ඇතුලට යන කොට රූ 7යි කියහං කෝ.....
වෙල් ඩිසෝගනයිස්ඩ්!!!!!![]()
හෆ්ෆා...... දැන් දෙමව්පියන්ව රැග් කරවලා වෙන්නැති ළමයි ගන්නේ ඉස්කෝලෙට.......
ඉතින් ඉන්ටර්විව් එක සාර්ථකද.....?
මම කොහෙද වේ. කොලුවො අස්මිට ලයින් දාන්න ගියේ.....
ඔය පොඩ්ඩක් උඹලව අවුස්සන්න මොකක් හරි කොමලයක් දැම්මට අපෝ...මම මේකේ ඉන්න බොහෝ කාන්තාවන්ට ගෞරවයෙන් සළකන්නේ...
පලවෙනි ඇමතීම ඇවිත් කලින්ම......










