EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කතා කොල්ලා වැඩක් නැත!!:dull:
    හවස 3.30 එන්න කියල තිබ්බෙ. සියළු ම දේ කතර කරලා ගියා. ඉන්ටවීව එකට ඇතුලට යන කොට රූ 7යි කියහං කෝ.....
    වෙල් ඩිසෝගනයිස්ඩ්!!!!!:dull::dull:

    හෆ්ෆා...... දැන් දෙමව්පියන්ව රැග් කරවලා වෙන්නැති ළමයි ගන්නේ ඉස්කෝලෙට.......
    ඉතින් ඉන්ටර්විව් එක සාර්ථකද.....?

    මම කොහෙද වේ. කොලුවො අස්මිට ලයින් දාන්න ගියේ.....
    ඔය පොඩ්ඩක් උඹලව අවුස්සන්න මොකක් හරි කොමලයක් දැම්මට අපෝ...මම මේකේ ඉන්න බොහෝ කාන්තාවන්ට ගෞරවයෙන් සළකන්නේ...

    පලවෙනි ඇමතීම ඇවිත් කලින්ම...... :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:(:( අවුල් බං ආයේ ඇඩ්මිට් කරලා කන්ට්‍රාස්ට් ඉන්ඩියුස්ට් නෙප්‍රෝපති ඇවිත්. :(:(
    අප්පට සිරි......
    මාර සීන් එක නේහ්.....
    ඒ කියන්නේ ඔන් ගොයින් හයිපර්ටෙන්ෂන් සර්ජ් එකක් තිබේ....
    ඒක නං එච්චර හොද නෑ ගොයියෝ.......:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ගොඩක් එව්වා රිවසිබල්. ඒත් කලාතුරකින් යනවලු CKD වෙන්න. ඒකයි අවුල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ridila ayya kohomei ithin. jeewithe kiri topi wage rasata gewenawada.

    ජීවිතේ ප්‍රශ්න බං එපා වෙලා තියෙන්නේ මට. කරදර එනකොට එකක් ඉවර වෙන්න කලියෙන් තව එකක් එනවා. මම ජීවිතේට ප්‍රශ්නයක් ආවම කාටවත් කියන එකෙක් නෙමෙයි තනියම දරා ගන්නවා. මේ සැරේ එපා වෙලා බං තනියම ඉවසගෙන ඉන්නත් බැරි තරම්. :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    Moko seen eka ? :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Moko seen eka ? :oo:

    දතා දන්නවා බං ඔක්කොම ටික. නැන්දා නැති උනා ඒක ඉවර වෙච්ච ගමන් මළගෙදර අස්සේ අක්කගේ ඩෙබිට් කාර්ඩ් ටික උස්සලා බඩු අරගෙන හොයා ගන්න විදිහක් නෑ කැමරා නෑ, ඒක ඉවර උන ගමන් කෙල්ලගේ තාත්තට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් (Late presentation MI හේතුව දවස් දෙකකට කලින් ඉස්පිරිතාලෙන්ම ටිකට් කපලා එව්වා ගැස්ට්‍රයිටිස් කියලා ඒකට පස්සේ මේක ඇවිත් හොයා ගන්න බැරි උනා) , ඒ දවසෙම බයික් එකේ මම යද්දි ත්‍රී වීල් කාරයෙක් හරෙක්ක් වගේ දාලා ඒකේ වැදිලා මගේ අත් දෙක ලෙලි ගියා, අන්තිමට කෙල්ලගේ තාත්තට හාර්ට් එකේ රුධිර වාහිනියක් බ්ලොක් කියලා Angiogram එකක් කරලා Stent එකක් දැම්මා ගෙදර ගෙනල්ලා දවස් දෙකයි ආයේ ඇඩ්මිට් කලා. බලද්දි Acute Kidney Injury එකක් ඇවිත් අර ඇන්ජියෝ එකට දාන ඩයි එක නිසා, ඒ අස්සේ අක්කගෙ බබාට බඩේ අමාරුවක් සහ වමනේ ඇවිත් දැන් මීගමුව ඉස්පිරිතාලේ (Acute Gastero Enteritis) ඌට මාස 11යි. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ. :(:(:(
     
    Ammo! :shocked:
    Owwa ohoma thamai ban. Angata ganna epa. Ammalata kiyapan bodi poojawak karanna kiyala. Welaawak thiyenawaa nam umbath ekata palaya. Oluwa nimenawaa.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    කරදර එක වැලට....:(:(
    ඔක්කොම හරියයි දෙයියනේ කියල ඉක්මනට.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හප්පා...:(
    ඔක්කොම හරියයි බන්.. කෝකටත් පරිස්සමින් වැඩ කරපන් ඔය වගේ කාලයක් ආවම.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    nandita gal hadila...:(:(

    හප්පට. අපේ තාත්තට මං කිව්ව ගමන් තාත්ත කිව්වෙ ගල් හැදිලද දන්නෑ කියල.:sorry:

    බයවෙන්න දෙයක් නැතිවෙයි පොඩි තරමෙ ඒව වෙන්න ඇති.:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    දතා දන්නවා බං ඔක්කොම ටික. නැන්දා නැති උනා ඒක ඉවර වෙච්ච ගමන් මළගෙදර අස්සේ අක්කගේ ඩෙබිට් කාර්ඩ් ටික උස්සලා බඩු අරගෙන හොයා ගන්න විදිහක් නෑ කැමරා නෑ, ඒක ඉවර උන ගමන් කෙල්ලගේ තාත්තට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් (Late presentation MI හේතුව දවස් දෙකකට කලින් ඉස්පිරිතාලෙන්ම ටිකට් කපලා එව්වා ගැස්ට්‍රයිටිස් කියලා ඒකට පස්සේ මේක ඇවිත් හොයා ගන්න බැරි උනා) , ඒ දවසෙම බයික් එකේ මම යද්දි ත්‍රී වීල් කාරයෙක් හරෙක්ක් වගේ දාලා ඒකේ වැදිලා මගේ අත් දෙක ලෙලි ගියා, අන්තිමට කෙල්ලගේ තාත්තට හාර්ට් එකේ රුධිර වාහිනියක් බ්ලොක් කියලා Angiogram එකක් කරලා Stent එකක් දැම්මා ගෙදර ගෙනල්ලා දවස් දෙකයි ආයේ ඇඩ්මිට් කලා. බලද්දි Acute Kidney Injury එකක් ඇවිත් අර ඇන්ජියෝ එකට දාන ඩයි එක නිසා, ඒ අස්සේ අක්කගෙ බබාට බඩේ අමාරුවක් සහ වමනේ ඇවිත් දැන් මීගමුව ඉස්පිරිතාලේ (Acute Gastero Enteritis) ඌට මාස 11යි. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ. :(:(:(
    :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ammo! :shocked:
    Owwa ohoma thamai ban. Angata ganna epa. Ammalata kiyapan bodi poojawak karanna kiyala. Welaawak thiyenawaa nam umbath ekata palaya. Oluwa nimenawaa.

    කරදර එක වැලට....:(:(
    ඔක්කොම හරියයි දෙයියනේ කියල ඉක්මනට.....

    හප්පා...:(
    ඔක්කොම හරියයි බන්.. කෝකටත් පරිස්සමින් වැඩ කරපන් ඔය වගේ කාලයක් ආවම.

    අනේ මන්දා මෙදා පාර. මට එපා වෙලා ඉන්නේ මෙච්චර කරදර වැලක් කවදාවත් ඇවිත් නෑ බං. බෝධි පූජාවක් මම හරි ගිහින් තියන්න ඕනේ. :(:(:(