මමත් බෝධි පූජාවක් පටන් ගන්න ඉන්නේ..මේ සෙනසුරාදා ඉඳන්වත් පටන් ගන්න ඕනේ..ඒත් හවසට වහිනවා මෙහෙට..එලියට බහින්න හිතෙන්නේ නෑ...


මමත් බෝධි පූජාවක් පටන් ගන්න ඉන්නේ..මේ සෙනසුරාදා ඉඳන්වත් පටන් ගන්න ඕනේ..ඒත් හවසට වහිනවා මෙහෙට..එලියට බහින්න හිතෙන්නේ නෑ...![]()


ඔයිට වඩා තව මොනවා වෙන්නද පොන්ස්. මම මැරිලා යන්න විතරයි තියෙන්නේ ෆුල් පේමන්ට්.![]()



reading last few posts made me realize how tiny my problems are compared to others'..
may you all see better times soon![]()


First world problems eh ?reading last few posts made me realize how tiny my problems are compared to others'..
may you all see better times soon![]()

First world problems eh ?![]()

අම්මට සිරි. Management එක Conservative වෙන්නේ අයියේ ගල් වල සයිස් එක අනුව තමයි 0.5 mm වලට වඩා කුඩයි නම් fluid intake එක පොඩ්ඩක් වැඩි කරන්න කියලා බලනවා. නමුත් B/L තියෙන නිසා Pyelonephritis වගේ තියෙනම් Upper tract නිසා Urgent surgery එකකට යන්න වෙනවා. ගල් ලොකු නම් Percutaneous nephrolithotomy, Extracorporeal shock wave lithotripsy වගේ Close intervention එකක් කරන්න පුලුවන්. ඒවට එක එක indications තියෙනවා. නමුත් ගල් ගොඩක් ලොකුයි වගේ නම් Open surgery එකක් තමයි Pyelolithotomy, Nephrolithotomy වගේ. හොඳම දේ Dr.Nevil Perera චැනල් කරන එක.

reading last few posts made me realize how tiny my problems are compared to others'..
may you all see better times soon![]()

you got a civic that's more than all other problems![]()



Do tell..
..මමත් බෝධි පූජාවක් පටන් ගන්න ඉන්නේ..මේ සෙනසුරාදා ඉඳන්වත් පටන් ගන්න ඕනේ..ඒත් හවසට වහිනවා මෙහෙට..එලියට බහින්න හිතෙන්නේ නෑ...![]()
On payday ? (Today being payday for most companies)I'm in love with it already
Money problems..
On payday ? (Today being payday for most companies)
anyway, my problems are putting a temporary end to drinking so that's sort of a blessing in disguise ..if I were to be positive 
I'm in love with it already
Money problems..

wow in love ha. down the line if you are thinking of sex as well make sure to turn the engine off before you get in to the act![]()
no need to worry on money problems, its a short term thing because of china. ask dow jones if you are not sure, he will tell you
Dow Jones. Brother of Davy Jones..where's the fun in that![]()
need to read crash again
who??

Dow Jones. Brother of Davy Jones..![]()
I could really use some extra time.