EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

මමත් බෝධි පූජාවක් පටන් ගන්න ඉන්නේ..මේ සෙනසුරාදා ඉඳන්වත් පටන් ගන්න ඕනේ..ඒත් හවසට වහිනවා මෙහෙට..එලියට බහින්න හිතෙන්නේ නෑ...:dull:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් බෝධි පූජාවක් පටන් ගන්න ඉන්නේ..මේ සෙනසුරාදා ඉඳන්වත් පටන් ගන්න ඕනේ..ඒත් හවසට වහිනවා මෙහෙට..එලියට බහින්න හිතෙන්නේ නෑ...:dull:

    ඔයාටත් මොකක්ද කරදරයක් උනා කිව්වා නේද. PM එකට මම රිප්ලයි එකක් එව්වේ කරදර මටත් කියලා මෙන්නේ මේටික නිසා. දැන් නම් එපා වෙලා ඉන්නේ. :baffled::baffled:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔයිට වඩා තව මොනවා වෙන්නද පොන්ස්. මම මැරිලා යන්න විතරයි තියෙන්නේ ෆුල් පේමන්ට්. :dull::dull:

    එල එල අපි එන්නම් ලෙමන් ෆෆ්ස් අරගෙන මල ගෙදර..:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මට සිරි. Management එක Conservative වෙන්නේ අයියේ ගල් වල සයිස් එක අනුව තමයි 0.5 mm වලට වඩා කුඩයි නම් fluid intake එක පොඩ්ඩක් වැඩි කරන්න කියලා බලනවා. නමුත් B/L තියෙන නිසා Pyelonephritis වගේ තියෙනම් Upper tract නිසා Urgent surgery එකකට යන්න වෙනවා. ගල් ලොකු නම් Percutaneous nephrolithotomy, Extracorporeal shock wave lithotripsy වගේ Close intervention එකක් කරන්න පුලුවන්. ඒවට එක එක indications තියෙනවා. නමුත් ගල් ගොඩක් ලොකුයි වගේ නම් Open surgery එකක් තමයි Pyelolithotomy, Nephrolithotomy වගේ. හොඳම දේ Dr.Nevil Perera චැනල් කරන එක.
    11.gif

    කෝල් කරල යුරාට උපදෙස් දුන්නට පින්.:cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මමත් බෝධි පූජාවක් පටන් ගන්න ඉන්නේ..මේ සෙනසුරාදා ඉඳන්වත් පටන් ගන්න ඕනේ..ඒත් හවසට වහිනවා මෙහෙට..එලියට බහින්න හිතෙන්නේ නෑ...:dull:

    bodi pooja walin leda saneepa wenawada? ehema wenne nathnam eka karana eka athmarthakami deyak, thamange hitha sathutu kara ganna karanne. eh welawe ledage lede gana saha karanna puluwan saaththu gana internet eke kiyawana eka eeta wada leda wenuwen karana deyak wenna puluwan.

    ledek wenuwen karanna puluwan hondama de thamai hondata saththu kireema, eyage lede hinda atha pasu wena dewal walata podi sup ekak deema, ai eh leda nohadenna karanna puluwan dewal kireema, lede gana danuwath weema.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    no need to worry on money problems, its a short term thing because of china. ask dow jones if you are not sure, he will tell you