එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dawasaka hadanna one ban sira.. :yes::yes:

    :P:P හදපන් හදපන්.. හදලා ෆොටෝස් දාපන්. එතකොට තමයි නියම සතුටක් දැනෙන්නේ ඒ කෑම හදන හැටි දාපු පුද්ගලයට ඒ වගේම දෙන්න පුලුවන් උපරිම ගෞරවයත් ඒක තමා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම අදත් එකක් දාන්නම හදල දැම්මේ නෑ....ගත්තු පින්තූරේ ලස්සන මදි වගේ හිතුන....:(:(

    මොනාද හැදුවේ සහ මේකේ නැති එකක් නම් අනේ හදපු විදිහ දාන්න අවුලක් නෑ. පින්තූර ලස්සන ඕනේ නෑ හලෝ දාන්නකෝ..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අනිවා එල එල. මේ ත්‍රෙඩ් එක දාපු බුවාගෙනුයි, අර පොල් කොට ජබ්බ ඇන්ටිගෙනුයි ත්‍රෙඩ් එකට කිසි සප් එකක් නෑනේ බං. වෙලාවට පොලා අයියා ඉන්නවා වැඩිහිටියෙක් හැටියට ත්‍රෙඩ් එක ඇදගෙන යන්න. :growl::growl::growl:

    හදල දාමු.. එත් මක්කෙයි බන් දාන්නේ :dull::dull:
    මව අල්ලගන්න ඕන ගෙදර ගියාම.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොනාද හැදුවේ සහ මේකේ නැති එකක් නම් අනේ හදපු විදිහ දාන්න අවුලක් නෑ. පින්තූර ලස්සන ඕනේ නෑ හලෝ දාන්නකෝ..

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හදල දාමු.. එත් මක්කෙයි බන් දාන්නේ :dull::dull:
    මව අල්ලගන්න ඕන ගෙදර ගියාම.

    කැමති ඕනේ දෙයක් දාහන්. මම පස්සේ ආයේ විවේකයක් ලැබුනම මොනා හරි දාන්නම්.
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මොනාද හැදුවේ???

    මොනාද හැදුවේ සහ මේකේ නැති එකක් නම් අනේ හදපු විදිහ දාන්න අවුලක් නෑ. පින්තූර ලස්සන ඕනේ නෑ හලෝ දාන්නකෝ..

    මහා දෙයක් නෙවෙයි අනේ.....කොලෙස්ටරෝල් අඩු කරවන දේශීය ආහාරය...කරපිංචා සම්බෝලයක්......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහා දෙයක් නෙවෙයි අනේ.....කොලෙස්ටරෝල් අඩු කරවන දේශීය ආහාරය...කරපිංචා සම්බෝලයක්......

    දාන්න ඉතින් හලෝ ඕක මහ දෙයක්යෑ. මමත් ගෙදර කරපිංචා සම්බලේ හදන විදිහ දාන්නම් ක්‍රමේ වෙනස් නම් අපේ හදන විදිහත් එක්ක ඔයාගේ ක්‍රමේ බලලා. :):)
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කරපිංචා , රතු ළූණු, වියලි මිරිස් කරල්, ගම්ම්රිස් ඇට කීපයක්, සුදු ළූණු බික් කීපයක්, ගොරකා කෑල්ලක්,උම්බලකඩ , ලුණු දාල අඹරල ගන්නවා.......තව ඕනි නම් දෙහි පොඩ්ඩක් දානවා......
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කරපිංචා , රතු ළූණු, වියලි මිරිස් කරල්, ගම්ම්රිස් ඇට කීපයක්, සුදු ළූණු බික් කීපයක්, ගොරකා කෑල්ලක්,උම්බලකඩ , ලුණු දාල අඹරල ගන්නවා.......තව ඕනි නම් දෙහි පොඩ්ඩක් දානවා......

    awlak na akkiyo ara pic eka danna....
    11.gif

    karapincha sambole :love:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    awlak na akkiyo ara pic eka danna....
    11.gif

    karapincha sambole :love:

    කොහෙද නංගි ඔයා දුවන්නේ.......??? හිටපු ගමන් ඉන්නවා...හිටපු ගමන් නෑ....හොලමන්ක්ද මන්ද මේ මහා රෑ...:shocked:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කරපිංචා , රතු ළූණු, වියලි මිරිස් කරල්, ගම්ම්රිස් ඇට කීපයක්, සුදු ළූණු බික් කීපයක්, ගොරකා කෑල්ලක්,උම්බලකඩ , ලුණු දාල අඹරල ගන්නවා.......තව ඕනි නම් දෙහි පොඩ්ඩක් දානවා......

    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කරපිංචා , රතු ළූණු, වියලි මිරිස් කරල්, ගම්ම්රිස් ඇට කීපයක්, සුදු ළූණු බික් කීපයක්, ගොරකා කෑල්ලක්,උම්බලකඩ , ලුණු දාල අඹරල ගන්නවා.......තව ඕනි නම් දෙහි පොඩ්ඩක් දානවා......

    :):)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කොහෙද නංගි ඔයා දුවන්නේ.......??? හිටපු ගමන් ඉන්නවා...හිටපු ගමන් නෑ....හොලමන්ක්ද මන්ද මේ මහා රෑ...:shocked:

    :lol::lol: uyanna giya, kanna giya, as pas kara, padam kara, tv baluwa.. :rofl:
    ehen mehen EK ekatath hota denma... :P

    akkiyo oya dannawada kakuluwo uyanna? and kaju curry ekak? :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: uyanna giya, kanna giya, as pas kara, padam kara, tv baluwa.. :rofl:
    ehen mehen EK ekatath hota denma... :P

    akkiyo oya dannawada kakuluwo uyanna? and kaju curry ekak? :rolleyes:

    යකෝ ඔච්චර වැඩ කරලත් බතලි වගේ ඉන්නේ කනකොට කෙලිනවා ඇති පිඟන් දෙකක් වගේ පුරෝලා.
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    :lol::lol: uyanna giya, kanna giya, as pas kara, padam kara, tv baluwa.. :rofl:
    ehen mehen EK ekatath hota denma... :P

    akkiyo oya dannawada kakuluwo uyanna? and kaju curry ekak? :rolleyes:

    කකුළුවෝ නම් උයනවා තියා මන් උයපු එකක ෆොටෝ එකක් දිහා වත් බලන්නේ නෑ.....මට අප්පිරියයි අනේ..... අඬු පඬු දික් කරගෙන පිඟන් උඩ ඉන්නවා දැක්කම...... කජු නම් කියල දෙන්නම්.....
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කකුළුවෝ නම් උයනවා තියා මන් උයපු එකක ෆොටෝ එකක් දිහා වත් බලන්නේ නෑ.....මට අප්පිරියයි අනේ..... අඬු පඬු දික් කරගෙන පිඟන් උඩ ඉන්නවා දැක්කම...... කජු නම් කියල දෙන්නම්.....

    ohoma kiuwata passe ithin kakuluwo kanna thibba asawath giya :dull: :baffled:
    ane ha kiyala dennako.... asama kemak kaju eth hadanna danne na :(