dawasaka hadanna one ban sira..![]()

හදපන් හදපන්.. හදලා ෆොටෝස් දාපන්. එතකොට තමයි නියම සතුටක් දැනෙන්නේ ඒ කෑම හදන හැටි දාපු පුද්ගලයට ඒ වගේම දෙන්න පුලුවන් උපරිම ගෞරවයත් ඒක තමා.dawasaka hadanna one ban sira..![]()

හදපන් හදපන්.. හදලා ෆොටෝස් දාපන්. එතකොට තමයි නියම සතුටක් දැනෙන්නේ ඒ කෑම හදන හැටි දාපු පුද්ගලයට ඒ වගේම දෙන්න පුලුවන් උපරිම ගෞරවයත් ඒක තමා.මම අදත් එකක් දාන්නම හදල දැම්මේ නෑ....ගත්තු පින්තූරේ ලස්සන මදි වගේ හිතුන....![]()
අනිවා එල එල. මේ ත්රෙඩ් එක දාපු බුවාගෙනුයි, අර පොල් කොට ජබ්බ ඇන්ටිගෙනුයි ත්රෙඩ් එකට කිසි සප් එකක් නෑනේ බං. වෙලාවට පොලා අයියා ඉන්නවා වැඩිහිටියෙක් හැටියට ත්රෙඩ් එක ඇදගෙන යන්න.![]()

මොනාද හැදුවේ සහ මේකේ නැති එකක් නම් අනේ හදපු විදිහ දාන්න අවුලක් නෑ. පින්තූර ලස්සන ඕනේ නෑ හලෝ දාන්නකෝ..

හදල දාමු.. එත් මක්කෙයි බන් දාන්නේ
මව අල්ලගන්න ඕන ගෙදර ගියාම.
මොනාද හැදුවේ???
මොනාද හැදුවේ සහ මේකේ නැති එකක් නම් අනේ හදපු විදිහ දාන්න අවුලක් නෑ. පින්තූර ලස්සන ඕනේ නෑ හලෝ දාන්නකෝ..
මහා දෙයක් නෙවෙයි අනේ.....කොලෙස්ටරෝල් අඩු කරවන දේශීය ආහාරය...කරපිංචා සම්බෝලයක්......

කරපිංචා , රතු ළූණු, වියලි මිරිස් කරල්, ගම්ම්රිස් ඇට කීපයක්, සුදු ළූණු බික් කීපයක්, ගොරකා කෑල්ලක්,උම්බලකඩ , ලුණු දාල අඹරල ගන්නවා.......තව ඕනි නම් දෙහි පොඩ්ඩක් දානවා......

awlak na akkiyo ara pic eka danna....![]()
karapincha sambole![]()

කරපිංචා , රතු ළූණු, වියලි මිරිස් කරල්, ගම්ම්රිස් ඇට කීපයක්, සුදු ළූණු බික් කීපයක්, ගොරකා කෑල්ලක්,උම්බලකඩ , ලුණු දාල අඹරල ගන්නවා.......තව ඕනි නම් දෙහි පොඩ්ඩක් දානවා......
කරපිංචා , රතු ළූණු, වියලි මිරිස් කරල්, ගම්ම්රිස් ඇට කීපයක්, සුදු ළූණු බික් කීපයක්, ගොරකා කෑල්ලක්,උම්බලකඩ , ලුණු දාල අඹරල ගන්නවා.......තව ඕනි නම් දෙහි පොඩ්ඩක් දානවා......

කොහෙද නංගි ඔයා දුවන්නේ.......??? හිටපු ගමන් ඉන්නවා...හිටපු ගමන් නෑ....හොලමන්ක්ද මන්ද මේ මහා රෑ...![]()

uyanna giya, kanna giya, as pas kara, padam kara, tv baluwa..

uyanna giya, kanna giya, as pas kara, padam kara, tv baluwa..
![]()
ehen mehen EK ekatath hota denma...![]()
akkiyo oya dannawada kakuluwo uyanna? and kaju curry ekak?![]()
uyanna giya, kanna giya, as pas kara, padam kara, tv baluwa..
![]()
ehen mehen EK ekatath hota denma...![]()
akkiyo oya dannawada kakuluwo uyanna? and kaju curry ekak?![]()
යකෝ ඔච්චර වැඩ කරලත් බතලි වගේ ඉන්නේ කනකොට කෙලිනවා ඇති පිඟන් දෙකක් වගේ පුරෝලා.

කකුළුවෝ නම් උයනවා තියා මන් උයපු එකක ෆොටෝ එකක් දිහා වත් බලන්නේ නෑ.....මට අප්පිරියයි අනේ..... අඬු පඬු දික් කරගෙන පිඟන් උඩ ඉන්නවා දැක්කම...... කජු නම් කියල දෙන්නම්.....

ඔයාල හදන්නෙත් මේ විදියටද.......??