Bro speed 1ka depend Use karana dongle + Tower 1ka support karana signels anuwane.Danna tharamin DC-HSPA+ connect unama speed wadi habai ithin tower 1ke usersla wadi nam ithin speed 1ka adu wenawa
So mata wada meh gana danna kenek help karai bro & menna meh dongle 1kanam patta
![]()
Okath nathi karaganilla puluwannam mechcharak download kara kiya kiya public dala






Protector78:18877459 said:Okath nathi karaganilla puluwannam mechcharak download kara kiya kiya public dala
![]()
Math use karanne KBB 50 thamai
Dongle eka meka
![]()
42Mbps ekak
Mage normal enne 10mbps withara
Okath nathi karaganilla puluwannam mechcharak download kara kiya kiya public dala

මචන් ලා 3.6 MBPS ඩොන්ග්ලෙ එකට වඩා 7.2 MBPS ඩොන්ගල් එකට සිග්නල් එනව නේද? මගෙ තියෙන්නෙ 7.2 එකක්... මම මේ බැලුවෙ 21MBPS ඩොන්ගල් එකක් හරි 42mbps එකක් හරි ගන්න... (HSpa+) මචන්ලා... 4Gනෙවේ... අපි ඌව පළාතේ... මෙහෙට තවම 4G න.. මම යූස් කරන්නෙත් kbb 50 පැකේජ් එක... අත්දැකීම් තියෙන අය උදව් කරන්න.... මගෙ නොර්මල් 300kbps වගෙ තම IDM එකට එන්නෙ... 7.2 එකට...

එහෙමද මචන්...මන් ගම්පග..ඉස්සර 7.2mbps E173 u-1 එකක් පාවිච්චි කලේ
Dialog KBB 50 සුපිරි බන්..ගන්න එකේ 4G එකක්ම ගනින් බන්..dialog coverage එක වැඩි කරනවා හැම තැනම 
Math use karanne KBB 50 thamai
Dongle eka meka
![]()
42Mbps ekak
Mage normal enne 10mbps withara

e kohomada machan... rep ++
sirawatada?