ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මම හිතුවෙ කෙල්ලොඉන්න නිසා ෆාමසියෙන් ගන්න බැරිවුන ඒවා වැලා ලව්ව ඉන්ගිරියෙන් ගෙන්න ගන්න හදනවා කියල....:P:lol:

    :shocked: :frown: මට වහ ටිකක් දීපන් හසන්ත........ :growl: :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම හිතුවෙ කෙල්ලොඉන්න නිසා ෆාමසියෙන් ගන්න බැරිවුන ඒවා වැලා ලව්ව ඉන්ගිරියෙන් ගෙන්න ගන්න හදනවා කියල....:P:lol:

    :lol::lol::lol:දාර ලිඳක්..:rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම හිතුවෙ කෙල්ලොඉන්න නිසා ෆාමසියෙන් ගන්න බැරිවුන ඒවා වැලා ලව්ව ඉන්ගිරියෙන් ගෙන්න ගන්න හදනවා කියල....:P:lol:

    එව්වට වාරෙකුත් තියනවද මාමේ?:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අරවා හොයාගන්න නෑ බඩෝ.. අවාරෙ මං හිතන්නේ..:dull:

    23lz1w8.jpg


    අරවා කිව්වේ මේවට වෙන්ටැති?:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    එක්සයිඩ් කියද මාමේ.
    මරදානේ ඇමරෝන් මේන්ටන්ස් ෆ්‍රී එක 3950/-.මාස 4ක ට සැරයක් ගෙනත් චෙක් කරගෙන යන්න කිව්වා කියලා ගත්ත එකෙක් කිව්වා

    :D Excide 7A එක.... මේන්ටනන්ස් කරන්න ඕනා එක 3500/= අවුරුද්දක් වොරන්ටි..... :)

    9A එකක් දාන්න පුලුවන් නම් දාගන්න...... මෝටරේ එහෙම ගහන නිසා කාලයක් පවතිනවා..... :yes: මටත් අමාරුවෙන් හරි 9A එකක් දාගන්න තිබ්බේ..... :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මගේ එකෙත් බැටරිය කෙල උනා පස්සේ මම ස්කුටර බැටරියක් දාල තියෙන්නේ