ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Kollane mokada dan trip aekata wenne?? Kawadda yannne

සැප්තැම්බර් අන්තිම සති 2 වගේ තමා මටනම් පුළුවන් වෙන්නේ මචන්.
යන්න කලින් බයික් එක සර්විස් කරගන්න ඕනේ.මිස් එකක් තියෙනවා එකත් බලන්න ඕනේ
මේ මාසෙම හේදිලා ගියා වෙඩින් වලට
රත්නපුර පැත්තේ යනවා කිව්වා නේද?
මමත් කැමති ඒ පැත්තට යන්න
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:D Excide 7A එක.... මේන්ටනන්ස් කරන්න ඕනා එක 3500/= අවුරුද්දක් වොරන්ටි..... :)

9A එකක් දාන්න පුලුවන් නම් දාගන්න...... මෝටරේ එහෙම ගහන නිසා කාලයක් පවතිනවා..... :yes: මටත් අමාරුවෙන් හරි 9A එකක් දාගන්න තිබ්බේ..... :dull:

:oo:
එහෙනම් ඇමරෝන් මේන්ටනස් ෆ්‍රී එක හොඳයි වගේ.
ඒක 3950/- අවුරුදු 2ක් වොරන්ටි කිව්වේ
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :oo:
    එහෙනම් ඇමරෝන් මේන්ටනස් ෆ්‍රී එක හොඳයි වගේ.
    ඒක 3950/- අවුරුදු 2ක් වොරන්ටි කිව්වේ

    :oo: ඕක 7A ද.....?? එහෙනම් ඉතින් ලාභයි..... අවුරුදු 2 වොරන්ටි කන්ඩිෂන් අහගන්න...... :yes: මම ගන්නකොට 7A තිබ්බේ නෑ.... ඈමරොන් 9A එක එක්සයිඩ් 9A එකට වඩා ලොකුයි..... අපරාදේ මට Excide 9A එකම ඔබන්න තිබ්බේ අමාරුවෙන් හරි මේකට..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    5A
    පල්සර135 ට එන්නේ 5A බැට්‍රියක්

    :shocked: හුටා උඹේ තියෙන්නේ ලෑලි සීට් එකක් කියලා අමතක උනා.... ඒකට එන්නේ 5A ද බං......?? ඈතිද මෝටරේ වද්දගන්නවත්...... :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    :shocked: හුටා උඹේ තියෙන්නේ ලෑලි සීට් එකක් කියලා අමතක උනා.... ඒකට එන්නේ 5A ද බං......?? ඈතිද මෝටරේ වද්දගන්නවත්...... :dull:

    මොටරේ වදිනවා ඔයි හිටු කියල
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: ඕක 7A ද.....?? එහෙනම් ඉතින් ලාභයි..... අවුරුදු 2 වොරන්ටි කන්ඩිෂන් අහගන්න...... :yes: මම ගන්නකොට 7A තිබ්බේ නෑ.... ඈමරොන් 9A එක එක්සයිඩ් 9A එකට වඩා ලොකුයි..... අපරාදේ මට Excide 9A එකම ඔබන්න තිබ්බේ අමාරුවෙන් හරි මේකට..... :(
    මගේ 5A
    මම කිව්ව එකත් 5A එකක් මම හිතන්නේ.එකත් දැම්මේ පල්සර් 135 එකකට
    ඔයා කිව්වේ 7A ප්‍රයිස් එකද?
    :rofl: රත්නපුරෙන් ජබුක්...... !! :lol:

    හෆ්ෆා ඇහුවේ කළුතර පැත්තෙන් ලිඳේ වැටුණේ රත්නපුර පැත්තෙන් :lol:
    හෙනම කුජීතයි :lol:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :oo:
    එහෙනම් ඇමරෝන් මේන්ටනස් ෆ්‍රී එක හොඳයි වගේ.
    ඒක 3950/- අවුරුදු 2ක් වොරන්ටි කිව්වේ
    මේන්ටනස් ෆ්‍රී එකක් ම දාපන්,එතකොට ලෙසී.මට එපාවෙලා තියෙන්නෙ බැටරි වතුර බලල.
    මම දැම්මේ yuasa එකක් බන්,මේන්ටනස් එකක් made in indonesia හැබැයි , 2013 april දැම්මේ :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කික් එකක් නැති එකේ පාඩුව මට දැන් දැනේ සිංහලු....හැමදාම උදේ හවස කොල්ලා දැන් තනියෙන් තලුවක් දාලා ස්ටාර්ට් කර ගන්නේ..විලි ලැජ්ජාවේ බෑ...:(..මේ සති අන්තෙවත් ඔය රෙද්ද දා ගන්න ඕනේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ජන්තු අයියා;18885365 said:
    කික් එකක් නැති එකේ පාඩුව මට දැන් දැනේ සිංහලු....හැමදාම උදේ හවස කොල්ලා දැන් තනියෙන් තලුවක් දාලා ස්ටාර්ට් කර ගන්නේ..විලි ලැජ්ජාවේ බෑ...:(..මේ සති අන්තෙවත් ඔය රෙද්ද දා ගන්න ඕනේ..

    තල්ලුවක් දාගන්න කාවහරි ගනිං :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් ඒ පැත්තට යනවනම් මටත් ගෙදරින් පැන ගැනීමේ ඉහල සම්බවිතාවයක් තියෙනවා :)

    ඒ පැත්ත එල. මටත් පට්ට ලේසියි ලබන මාසෙ අන්තිම හෝ ඊලඟ මාසෙ මුලම. එක්සෑම් එහෙම ඔක්කොමත් ඉවරයි එතකොට...:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේන්ටනස් ෆ්‍රී එකක් ම දාපන්,එතකොට ලෙසී.මට එපාවෙලා තියෙන්නෙ බැටරි වතුර බලල.
    මම දැම්මේ yuasa එකක් බන්,මේන්ටනස් එකක් made in indonesia හැබැයි , 2013 april දැම්මේ :P
    එල එල
    ජන්තු අයියා;18885365 said:
    කික් එකක් නැති එකේ පාඩුව මට දැන් දැනේ සිංහලු....හැමදාම උදේ හවස කොල්ලා දැන් තනියෙන් තලුවක් දාලා ස්ටාර්ට් කර ගන්නේ..විලි ලැජ්ජාවේ බෑ...:(..මේ සති අන්තෙවත් ඔය රෙද්ද දා ගන්න ඕනේ..
    :(
    ඒ පැත්ත එල. මටත් පට්ට ලේසියි ලබන මාසෙ අන්තිම හෝ ඊලඟ මාසෙ මුලම. එක්සෑම් එහෙම ඔක්කොමත් ඉවරයි එතකොට...:yes:

    ආ කසිප්පු කොහොමෙයි දැන් කකුලට
    අද ගෙදරද
    එල එහෙම හොඳයි මටනම්.අනිත් අය කොහොමද