Kollane mokada dan trip aekata wenne?? Kawadda yannne
සැප්තැම්බර් අන්තිම සති 2 වගේ තමා මටනම් පුළුවන් වෙන්නේ මචන්.
යන්න කලින් බයික් එක සර්විස් කරගන්න ඕනේ.මිස් එකක් තියෙනවා එකත් බලන්න ඕනේ
මේ මාසෙම හේදිලා ගියා වෙඩින් වලට
රත්නපුර පැත්තේ යනවා කිව්වා නේද?
මමත් කැමති ඒ පැත්තට යන්න
Excide 7A එක.... මේන්ටනන්ස් කරන්න ඕනා එක 3500/= අවුරුද්දක් වොරන්ටි.....
මටත් අමාරුවෙන් හරි 9A එකක් දාගන්න තිබ්බේ.....




ඒක ඈම්පියර් කීයද....?? ඒක ඈතිද ඕකට....?
රත්නපුරෙන් ජබුක්...... !! 