මූ නම් පට්ට ඩයල් එකක් බන්

Psych

Member
Jul 23, 2014
2,058
507
0
1380669_728316497183358_2074591695_n.jpg
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,667
    3,265
    113
    මටත් පේන්නෙ මෙතන මොකක් හරි අසම්මත සීන් එකක් තියෙනව :baffled: :baffled:

    ඇගේ පච්ච ගහපු හැඩ් දැඩ් තට්ටයන්ට ආස උනුත් ඉන්නවා නේ:yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උට්ටනි, Music filed එකට එන එවුන් බහුතරයක් බොරුවට posh වෙන්න දඟලන එවුන්. ඒ අතරේ මූ පොලවේ පය ගහල ඉන්න එකෙක්....
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මතුගම බන්.

    1235321_728315723850102_1056158345_n.jpg


    කොස්ගොඩට එහා වැලිපන්නේ? :oo: වැඩි දුරක් නෑ නේද කොස්ගොඩ ඉඳල? කොස්ගොඩ ශෝ එකකදී මන් දැක්කා කියනවා මේක මගේ ගම කියලා
    ඉස්සර කුඩු ගංජා ගහලා දැන් වැරදි හදන් හොඳට ඉන්න පොරක්.
     

    waligamaya

    Well-known member
  • 1235321_728315723850102_1056158345_n.jpg


    කොස්ගොඩට එහා වැලිපන්නේ? :oo: වැඩි දුරක් නෑ නේද කොස්ගොඩ ඉඳල? කොස්ගොඩ ශෝ එකකදී මන් දැක්කා කියනවා මේක මගේ ගම කියලා
    ඉස්සර කුඩු ගංජා ගහලා දැන් වැරදි හදන් හොඳට ඉන්න පොරක්.

    බස් එකේ යද්දී අලුත්ගම ගියපු ශෝ එකක කිව්වා මෙය ඔහුගේ ගම කියලා. අනේ මන්දා:oo::baffled::rofl: