ජේසොන් මුට ආස ඇති බන්![]()

මටත් පේන්නෙ මෙතන මොකක් හරි අසම්මත සීන් එකක් තියෙනව![]()
![]()

මතුගම බන්.
වැඩි දුරක් නෑ නේද කොස්ගොඩ ඉඳල? කොස්ගොඩ ශෝ එකකදී මන් දැක්කා කියනවා මේක මගේ ගම කියලා ![]()
කොස්ගොඩට එහා වැලිපන්නේ?වැඩි දුරක් නෑ නේද කොස්ගොඩ ඉඳල? කොස්ගොඩ ශෝ එකකදී මන් දැක්කා කියනවා මේක මගේ ගම කියලා
ඉස්සර කුඩු ගංජා ගහලා දැන් වැරදි හදන් හොඳට ඉන්න පොරක්.


