Jeasonrulez oya..!!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව්.. වස්කවි පාඩම් කලා :yes:
    උඹටත් එකක් ඕනෙද :D

    දැන් O/L කිට්ටුයි නේද? මේකටම වෙලා ඉන්නේ නැතුව ගිහින් පාඩම් කරපන්?
    ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ලංකාවට ගැලපෙනවද නැද්ද කියලා රචනයක් ලියන ඇවිත් මට පෙන්නපන්. :rofl:
     
    angel_hansi**

    Banned
    Jul 10, 2014
    10
    5
    0
    යකුනේ, තොපි ඇයි මාව බයිට් කරන්නේ? :(

    :oo::oo::oo:
    තොගේ චූන් තොටම චූන් :lol: :lol:

    :eek::eek::eek:

    උඹ අද කවි පාඩම් කලාද? මෙතනට වෙලා සමයං දොඩවන්නේ? :D

    :eek::eek::eek::eek:
    දැන් O/L කිට්ටුයි නේද? මේකටම වෙලා ඉන්නේ නැතුව ගිහින් පාඩම් කරපන්?
    ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ලංකාවට ගැලපෙනවද නැද්ද කියලා රචනයක් ලියන ඇවිත් මට පෙන්නපන්. :rofl:

    :rolleyes::rolleyes::rolleyes: