


ජේසන්ට ආදරය කරපු වරදට හංසිව බෑන් වෙලා.
ආදරයට කොතැනද නැත්තේ බාධා.![]()

අනේ සොරි වෙන්න ඕනේ .. මට පොඩි ගමනක් යන්න වුනා .. කූඩුව ඇතුලට දාල වහල ගියේ
ඔය අද තමයි ඇවිල්ල ලෙහුවේ .. ඒ ගමන තමයි ඔය එලියට පැනල පොඩ්ඩක් නටන්න ගත්තේ ..
බුරාගෙන එයි දැන්![]()



ඉරිසියයි නේ? මං ගැන කෙල්ලෝ හොයලා බලද්දී?![]()