උළු වලින් වහලෙ ගහපුවාම තද වැස්සකට ගේ ඇතුලට හිරිකඩ එනවා.කාලයක් යද්දි උළු වල පිහිටීම වෙනස් වෙලා හෙන අවුල් ගියපු අවස්ථා මම දැකල තියෙනවා.පරිසර හිතකාමී උනත් මේක මහා පරිමාණ භාවිතයට තරමක් අපහසුයි.ඒක නිසා කොන්ක්රිට් ස්බැබ් තමයි ඉදිරියේදී වැඩිපුර භාවිතාකරන්න වෙන්නෙ.උලු හදනවා කියල කොච්චරනම් හදන්නද.මේවට මැටි කොහෙන්ද.ඒකනිසා ටික කාලෙකට ඇති වේවි.නමුත් දීර්ඝකාලීන විසදුම විදියට මම නම් හිතන්නෙ කොන්ක්රිට්ම තමා.
හිරිකඩ ප්රශ්නයට රිප්පවල පරතරය අගලක් විතර තව අඩුකරලා ගහන්න එතකොට හරි. ඇස්බැස්ටෝස් කියන්නේ උග්ර පිළිකා කාරකයක්. සමහර රටවල ඇස්බැස්ටෝස් කලක් තිබුනොත් මිනිස්සු පළාතේ එනේ නැ. බාවිතා ලකත් කරන්නේ විශේෂ ආලේපන බාවිතා කරලා . නමුත් අපේ රටේ බැසලා කියතෙන් කපනවා කිසි ගානක් නැතුව. කුඩු තික පෙනගැල්ලේ.


තැන්ක්ස් මචන්.