Asbestos_තහනම

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Ado ape mahagedara pitipasse kealle thibba sinhala ulu ayin karala asbestos damma. Karume kiyanne bass unahela asbestos kapaddi mama tikak aathata wela balaagena hitiye. nahayata yanna athi sure ekatama.. Mata cancer ekak hadeida ban . Mona wage chance ekakda thiuenne?

    ඔය වගේ පොඩි කාලේකට හානියක් වෙන්න හියෙන ඉඩකඩ අඩුයි.:no::no:
    බොහොවිට ඇස්බැස්ටොස් නිසා පිලිකා හැදෙන්නේ ඒ කර්මාන්තශාලාවල සේවකයන්ට. ඒ කියන්නේ අවුරුදු ගානක් ඒකට නිරාවරණය වෙන අයට.
    බය නොවි හිටපන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිරාවටම තහනම් කරන්න යනවද බං ? :D :D
    අනේ වාසනාවන් :D :D :D
    ඇස්බැස්ටෝස් එක්කම ඔහොම්මම ඊයම් සහිත තීන්තත් තහනම් කලා නම් හරි :yes: :yes:

    විකල්ප මොනවද බන්හොඳ ,උළු කියන්න නම් එපා ඕන් ඒවාට සල්ලි නැහැ බන් .
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විකල්ප මොනවද බන්හොඳ ,උළු කියන්න නම් එපා ඕන් ඒවාට සල්ලි නැහැ බන් .

    අමානෝ ශීට් නමින් තියෙන එව්ව තමා :dull: :dull:
    උළු තමා බං ඉතිං කියන්න තියෙන්නෙ නම් උඹ එපා කිව්වට :sorry: :sorry:
    එහෙම නැත්තං පොල් අතු :sorry: :sorry:
    අනේ මන්ද ඉතිං :no: :no:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අමානෝ ශීට් නමින් තියෙන එව්ව තමා :dull: :dull:
    උළු තමා බං ඉතිං කියන්න තියෙන්නෙ නම් උඹ එපා කිව්වට :sorry: :sorry:
    එහෙම නැත්තං පොල් අතු :sorry: :sorry:
    අනේ මන්ද ඉතිං :no: :no:

    අමානෝ ගණන් කොහොමද .අපිට ඕන size වලට තියෙනවද .වැස්ස වෙලාවට පොල් වැටෙනවා වගේ වෙය් බන් .(අමනෝ කියන්නේ අර ටකරං කියන ඒවා නේද ,අපේ මහ ගේදරට දාල තිබුන ඉස්සර ඒවා ටික කාලයක් වෙනකොට මලකඩ ඇවිත් හිල් වෙනවා බන් )
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Haffa dan sheet dala ivarai bn eka maru kranda one passe kaleka
    but mesothelioma rare lung cancer ekak bn main cause for lung cancer is smoking not asbestos, eeta wada bade(stomach, bowel etc) cancr godak tyenawa, and breast cncer my3 dakala tyenne asbestos witarada mnda. quality kema welak ganna gedara elawalu wage wawa gnna kiwwa nm oita hodai. asbestos hinda cancer hadenawa asbestos company wala wada karana ayata. anywy it is an aggressive cancer if u get it. usually it has spreaded over body at the time of diagnosis
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අමානෝ ගණන් කොහොමද .අපිට ඕන size වලට තියෙනවද .වැස්ස වෙලාවට පොල් වැටෙනවා වගේ වෙය් බන් .(අමනෝ කියන්නේ අර ටකරං කියන ඒවා නේද ,අපේ මහ ගේදරට දාල තිබුන ඉස්සර ඒවා ටික කාලයක් වෙනකොට මලකඩ ඇවිත් හිල් වෙනවා බන් )

    ගණං නං දන්නෑ බං මං අමානෝ අරං නෑ :no: :no:
    නෑ ටකරම නෙමේ :no: :no:
    තීන්ත පාරක් ගාල තියෙන්නෙ ටකරං වගේ ලේසියෙන් මලකඩ කන්නෑ :no: :no:
    වහලෙට පොල් වැටුනොත් ඉතිං පොඩ්ඩක් තැලෙයි ශීට් දැම්මොත් කෙලින්ම හිල්නෙ :baffled: :baffled:
    ගණං ඇස්බැස්ටෝස් වලට වඩා ලාභ ඇති බං මං හිතන්නෙ එලකිරියෙ නැද්ද හාඩ්වෙයාර් කරන උන් ? :dull: :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගණං නං දන්නෑ බං මං අමානෝ අරං නෑ :no: :no:
    නෑ ටකරම නෙමේ :no: :no:
    තීන්ත පාරක් ගාල තියෙන්නෙ ටකරං වගේ ලේසියෙන් මලකඩ කන්නෑ :no: :no:
    වහලෙට පොල් වැටුනොත් ඉතිං පොඩ්ඩක් තැලෙයි ශීට් දැම්මොත් කෙලින්ම හිල්නෙ :baffled: :baffled:
    ගණං ඇස්බැස්ටෝස් වලට වඩා ලාභ ඇති බං මං හිතන්නෙ එලකිරියෙ නැද්ද හාඩ්වෙයාර් කරන උන් ? :dull: :dull:

    එල බලමුකෝ ගණන් අහලා
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    Off-the-Grid-Homes-Architecture-03.jpg
    Green-Roof-Architecture-on-Eco-Friendly-House2.jpg
    Nor%C3%B0rag%C3%B8ta,_Faroe_Islands_(2).JPG
    green-roof-homes-roofing-garden-rooftop-gardens.gif
    :P:P:P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,268
    113
    ඇස්බස්ටස් හදන තැන්වල වැඩ කරන හැමෝම වගේ ඉක්මනින් මැරෙනවා. හැමෝටම කැන්සර්. :(
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Asbestos is a cancer causing agent machan

    -සිංහයා-;18896609 said:
    ඔව් මාත් අ‍හගෙන උන්නේ පිළිකා වලට හෙතුවෙනවාලු ඇස්බස්ටොස්.:eek:

    ඇස්බැස්ටෝස් කියන්නේ උග්‍ර පිළිකා කාරකයක්. සමහර රටවල ඇස්බැස්ටෝස් කලක් තිබුනොත් මිනිස්සු පළාතේ එනේ නැ. බාවිතා ලකත් කරන්නේ විශේෂ ආලේපන බාවිතා කරලා . නමුත් අපේ රටේ බැසලා කියතෙන් කපනවා කිසි ගානක් නැතුව. කුඩු තික පෙනගැල්ලේ.

    Ado ape mahagedara pitipasse kealle thibba sinhala ulu ayin karala asbestos damma. Karume kiyanne bass unahela asbestos kapaddi mama tikak aathata wela balaagena hitiye. nahayata yanna athi sure ekatama.. Mata cancer ekak hadeida ban . Mona wage chance ekakda thiuenne?

    Umbala rice,vegetable,fruits,chicken,sweets/cakes ehema kannath epa owageth thienawa wasa-wisa.

    Asbestoes hoda neththe factory workers/roofing karana ayata asbestoes gedaraka hitiyata mukuth wenne na. Me wage jobs karana ayata safety measures aniwariya karanna ona. Normal api husmaganna wathayeth,bona wathureth asbestoes thienawa :)

    Amano roofing sheets danakota yatin danawa alluminum foil eka. Ethakota heat eka nan adui but 10 years withara yanakota oya foil eka dirala kudu wage wetenawalu. poddak oka hoyala balapan.

    Last edited: