All Elakirians pls

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Get hard flim eka blapan hire yanna kalin.uba wage nokarapu waradakata hire yana seen ekak thiyenne :sorry: :sorry:
11.gif
 

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    uba jeewath wenne ubata ona widiyatada? nathnam samajaya kiyana widiyata?
    serious aran kiwwanam machan meka ahaganin.
    tamata tiyena de reka ganin,waradak kare nathnam,ammage appa kiwwath warada pili ganna epa.
    yako samajayata anuwa jeewath wela ponnayek wage marenawata wada uthum pirimiyek widiyata jeewath wela pirimiyek widiyata marena eka

    එකගයි.ඒත් තර්කය සහ යතාර්තය වෙනස් වෙන්න පුලුවන්.ඉතුරු වෙලා තියෙන්නෙ හිරේ යාම සහ 8 lacks ගෙවීම පමනනාම් අඩුම හානියක් වන මාර්ගය තොරා ගනිමි.හිරේ නොයා එයට විරුද්ධව නීතිය ඉදිරියට යාමට ඉඩ තිබේනම් ඔබ කියන දෙට එකග වෙමි.අපි සමාජයට ඕනි විදියට ජීවත් නොවිය යුතු උවත් සමාජයට ගැලපෙන ලෙස ජීවත් නොව්නොත් නශ්ට විය හැක.මේ මට හිතෙන විදිය බන්.