KBB 50 වලට හරියන ඩොන්ගල් එක

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    mama kbb 50 ekata 15 gb banava

    මෙන්න අද පැය2 ට බාපු ටික 15gb

    11169411_10206171228913059_6306243550245652351_n.jpg
    ඔව් බං ලිමිට් කරලා :angry::angry: අපේ එවුන්ට කට පියාගෙන බාගන්න දේවල් බාගන්න බෑනේ බෙට්ටක් බෑවත් දායි එක එක සයිට් වල බෙට්ට බෑවා කියලා :baffled: දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං :dull:

    සමහර උන් පැය 2 ට මෙච්චර gb ගානක් අච්චර gb ගානක් බෑවකිය කිය දාපුවායේ ප්‍රතිපල තමයි :angry:
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Okath nathi karaganilla puluwannam mechcharak download kara kiya kiya public dala

    Oka witharai dan download karanna puluwan package ekakata thiyenne, mun ekath public dagena dagalanne nathi karaganna thamai. Anika oka mehema dammama danne nathi ekath use karanna patan gannawa ,userla wadi una gaman hamotama slow wena ekai wenne ita passe. Ethakota kohetawath na.

    :rofl: dan athal athi kattiyata
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    දැන් ඉතින් උන දේ උනා. පුලුවන්නම් අලුත් විදුලි සංදේශ ඇමතිගෙන් (හරින්) හෙල්ප් එකක් වත් ගන්න සෙට් වෙයල්ලා. මෙතැන හිල්ලුවට දැන් වැඩක් නෑ. unlimited package ගන්නවත් try කරමු. අපි සෙට් එකක් විදිහට ඉල්ලමු. හම්බුනොත් ඔක්කොටමනේ බන්.. පක්ෂ බේද අතැරලා මේකට සෙට් වෙයල්ලා...

    :):):):):):)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    දැන් ඉතින් උන දේ උනා. පුලුවන්නම් අලුත් විදුලි සංදේශ ඇමතිගෙන් (හරින්) හෙල්ප් එකක් වත් ගන්න සෙට් වෙයල්ලා. මෙතැන හිල්ලුවට දැන් වැඩක් නෑ. unlimited package ගන්නවත් try කරමු. අපි සෙට් එකක් විදිහට ඉල්ලමු. හම්බුනොත් ඔක්කොටමනේ බන්.. පක්ෂ බේද අතැරලා මේකට සෙට් වෙයල්ලා...

    :):):):):):)

    :yes::yes: I'm in
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් ඉතින් උන දේ උනා. පුලුවන්නම් අලුත් විදුලි සංදේශ ඇමතිගෙන් (හරින්) හෙල්ප් එකක් වත් ගන්න සෙට් වෙයල්ලා. මෙතැන හිල්ලුවට දැන් වැඩක් නෑ. unlimited package ගන්නවත් try කරමු. අපි සෙට් එකක් විදිහට ඉල්ලමු. හම්බුනොත් ඔක්කොටමනේ බන්.. පක්ෂ බේද අතැරලා මේකට සෙට් වෙයල්ලා...

    :):):):):):)
    :lol::lol::lol: අන්න හොඳ අයිඩියා එක.. හරීන් අපි වගේ කන බොන මිනිහා.. බුවත් කොයි වෙලෙත් පේස්බුක් එකේ. තරුණ හිතක් ඇති කෙනෙක් විදියට උටත් මේ අසහනය දැනෙනවා ඇති... ඩේටා වැඩි කලොත් නම් පංකදු පහයි...:rofl::rofl::rofl:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Dialog 4G Router Rs 3499/-
    Special Offer
    Free 1GB Data until Active Connection

    Internet Package - 25 GB - Rs :1400/=
    Internet Package - 60 GB - Rs :3900/=
    4G Extra Pack 01GB -200/= , 10GB -1000/=

    % Huwaei E-5172 BLACK Dialog WiFi Router
    % DIALOG Life Time Warranty
    % DIALOG Wi-Fi Hotspots
    % Dialog Speed 04Mbps to 40Mbps

    NOTE - DIALOG Normal Price 4G - 7790/=
    Limited Offer Colombo Area Delivery Available
    Contact 0777 041 342
    Location Colombo 08
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    4G එකට 3G,2G සිග්නල් එහෙමත් අහුවෙනවා නේද මචන්ලා..මට ගන්ඩ හොඳ ඩොන්ගල් එකක් කියන්ඩකෝ.ගානත් එක්කම
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම බෙනා;19413685 said:
    4G එකට 3G,2G සිග්නල් එහෙමත් අහුවෙනවා නේද මචන්ලා..මට ගන්ඩ හොඳ ඩොන්ගල් එකක් කියන්ඩකෝ.ගානත් එක්කම

    stc huawei e3276
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    3.6 Dongle නම් දැන් Outdated බං, 21 හරි 42 එකකට යන්න බලපං, තව දෙයක් 4000කට වගේ ගන්න පුලුවන් Huawei Dongle එකක් තියෙනවා, ඒකෙ 4Gත් තියෙනවා බං, ඒක ගන්න බලපං