mama kbb 50 ekata 15 gb banava
මෙන්න අද පැය2 ට බාපු ටික 15gb
![]()
ඔව් බං ලිමිට් කරලාඅපේ එවුන්ට කට පියාගෙන බාගන්න දේවල් බාගන්න බෑනේ බෙට්ටක් බෑවත් දායි එක එක සයිට් වල බෙට්ට බෑවා කියලා
දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං
![]()
සමහර උන් පැය 2 ට මෙච්චර gb ගානක් අච්චර gb ගානක් බෑවකිය කිය දාපුවායේ ප්රතිපල තමයි

Last edited:
දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං 
dan athal athi kattiyata


dan damu dongle ekata hariyana internet pakage eka kiyala thread ekak.ba ban ape un ekka

