පට්ටනේ බොල.මට පේන හැටියට නම් කන්ඩිෂන් ඇත්තටම හොඳයි වයස බැලුවම.
ගානට මොඩිෆයි කරන්නෙ ඈ.. දුමින්දය වගේ එහෙම කරන්නෑ..![]()



Mata nan onama sathi antheka shape..mey maase anthima week aeke yanda
වන් ඩේ ට්‍රිපක් නම් වීසා ඈපෲව් කරගතහැකි..... ටූ ඩේ උනොත් නම්......![]()

Mama nan kasada badinne naha badoo.. Ohoma baya wenna wenawa nan![]()



G.G.B.වන් ඩේ ට්‍රිපක් නම් වීසා ඈපෲව් කරගතහැකි..... ටූ ඩේ උනොත් නම්......![]()


ආයෙ කියන්නෙ නෑ බොට.කොහේ ගියත් මං එනෝ...
තනියම කාර් එක අරන් එන්න වීසා නැති වුනොත් බඩාව වත් ඩ්‍රයිවර් විදියට එක්කන් හරි එනෝ..![]()
පට්ට පට පට බොල. වැඩේ ලස්සනට කරල තියනවා..
බට කෑල්ල ස්පොකට් එකට අහුවෙන්න තරම් දිග නෑ නේද?
ටයර් මාරු කරනකොට සර්විස් කරනකොට එහෙම බලාගෙන උන් වැඩේ දැයි නැත්නම්.

පස්සේ චේන් එකට ටිකක් උඩින් වෙන්න හැදුවා.චමිතෝ ඕක නිකටට හයි කරන්න බැරිද මේ වගේ..
http://www.kawiforums.com/attachmen...0d1300632972-my-gopro-vlog-setup-dsc01631.jpg
වැඩ ෂේප් එතකොට..![]()
තියෙන කෑලි වලින් සෙට් කරන්න පුළුවන් විදිහට තමා ඔය සෙට් කලේG.G.B.
ගෑනිට ගූ බය![]()
අනේ මේ...... ටෙන් වීල් එකට උඹ බයම නෑ.......
කියන්නද කියන්නද.....?? 
Mama nan kasada badinne naha badoo.. Ohoma baya wenna wenawa nan![]()
බැදලම බලහන්කෝ...... එතකොට තේරෙයි...... මම මුකුත් කියන්නේ නෑ..... හිත රිදෙන කතන්දර බෝමයි...... 

බැදලම බලහන්කෝ...... එතකොට තේරෙයි...... මම මුකුත් කියන්නේ නෑ..... හිත රිදෙන කතන්දර බෝමයි......
![]()



බලමුකෝ ඉසුරුවව ගෙදරින් එලියට ගන්න බැරිවුනාම..
