ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පට්ටනේ බොල. :shocked: මට පේන හැටියට නම් කන්ඩිෂන් ඇත්තටම හොඳයි වයස බැලුවම.:cool:

    ගානට මොඩිෆයි කරන්නෙ ඈ.. දුමින්දය වගේ එහෙම කරන්නෑ..:no::no:

    බෑ බෑ මම මේක දුමින්ද ලගට ගිහින් මොඩිපයි කරනවා ලොවෙත් නැති වෙන්න...:lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහේ ගියත් මං එනෝ...

    තනියම කාර් එක අරන් එන්න වීසා නැති වුනොත් බඩාව වත් ඩ්‍රයිවර් විදියට එක්කන් හරි එනෝ..:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහේ ගියත් මං එනෝ...

    තනියම කාර් එක අරන් එන්න වීසා නැති වුනොත් බඩාව වත් ඩ්‍රයිවර් විදියට එක්කන් හරි එනෝ..:yes:
    ආයෙ කියන්නෙ නෑ බොට.:frown:
    මෙහෙට වර බස් එකේ. මා එක්ක යමු වාහනේ....
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පට්ට පට පට බොල. වැඩේ ලස්සනට කරල තියනවා..:D:D

    බට කෑල්ල ස්පොකට් එකට අහුවෙන්න තරම් දිග නෑ නේද?

    ටයර් මාරු කරනකොට සර්විස් කරනකොට එහෙම බලාගෙන උන් වැඩේ දැයි නැත්නම්.

    තැන්කු :yes:

    නෑ නෑ ස්පොකට් එකට 1.5-2cm වගේ ඈතින් තියෙන්නේ.ටෙස්ට් කරපු පලවෙනි පාර චේන් එකට කිට්ටුවෙන් තිබුණේ.වටයක් ගහලා එද්දී බටේ කැලේ.චේන් එක ගැස්සෙද්දී බටේ තියෙන කම්බියේ වැදිලා ඇදවෙලා.:lol: පස්සේ චේන් එකට ටිකක් උඩින් වෙන්න හැදුවා.

    සර්විස් කරනකොටනම් කියන්නම වෙනවා
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ ඕක නිකටට හයි කරන්න බැරිද මේ වගේ..

    http://www.kawiforums.com/attachmen...0d1300632972-my-gopro-vlog-setup-dsc01631.jpg

    වැඩ ෂේප් එතකොට..:yes:

    මමත් ට්‍රයි කලා ඔතනට සෙට් කරන්න.හෙල්මට් එකේ හැඩය අනුව අමාරුයි.ඩබල් ටේප් තියෙන එක අලවන්නත් බෑ.ෆ්ලැට් කිසිම තැනක් නෑනේ හෙල්මට් එකේ :( තියෙන කෑලි වලින් සෙට් කරන්න පුළුවන් විදිහට තමා ඔය සෙට් කලේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: බැදලම බලහන්කෝ...... එතකොට තේරෙයි...... මම මුකුත් කියන්නේ නෑ..... හිත රිදෙන කතන්දර බෝමයි...... :baffled::lol:

    :lol::lol::lol::lol:බලමුකෝ ඉසුරුවව ගෙදරින් එලියට ගන්න බැරිවුනාම..:P:P