

yako dan uththara hoya hoya innathuwa gihin 2nd paper ekata laasthi weyan
maath me laasthi wenawa![]()
Podi Silva - පොඩි සිල්වා;18921788 said:ado thma iwra nadda bn

anthima dawase general test ekai IT 2nd ekai thiyenne![]()
yodiyeee,
2nd ekata enawa kiyane monawada?
mona padam walin da?

yako dan uththara hoya hoya innathuwa gihin 2nd paper ekata laasthi weyan
maath me laasthi wenawa![]()

අනේ බන් දියන්කෝ තියේනම්..![]()


yako 1st paper eka karagattet budu gemak deela.. haminuna ..dan me eeye idan try karanawa 2nd ekata paadam karanna
![]()
kaalakanni jeewitha saho
එහෙම හිතන්න එපා බන්
හිනා වෙලා විභාග ශාලාවට පලයන් අනිවා මට වගේ සහනාධාර හරි ලැබෙනවා 
එහෙම හිතන්න එපා බන්
හිනා වෙලා විභාග ශාලාවට පලයන් අනිවා මට වගේ සහනාධාර හරි ලැබෙනවා
![]()

උබ මේ මගුලක් කියනව .. තාම මගේ බෙල්ල රිදෙනවා සහනාධාර අරන්
උබ දන්නව නං මටත් කියපන් !![]()

) පෙන්නන එකත් බය වෙනවා 
machan ape class eke inna un magen wideshadara ganna inne ..![]()

ලෝල් සිද්දිය,මට වම් පැත්තේ ඉන්න එක්කගෙන් විතරයි exam වලදි සහන ගන්ඩ පුලුවන්,මට දකුනෙන් රබර් ඇහැ දැම්මම ඔලුව රිදෙනවනේ බන්![]()
දකුනෙන් රබර් ඇහර් දාද්දි මගේ මූන මෙන්න මේ වගේ බන්.. () පෙන්නන එකත් බය වෙනවා
