2015 Al Info. & Com Technology MCQ Answers

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    මචන්ලා 2015 Al Information & Communication Technology 1St paper එකේ උත්තර ටික හරියටම දන්න කෙනෙක් නැද්ද... :baffled:

    මගේ යාලුවෙක්ට, :rofl: තියෙන කෙනෙක් ඉන්නවනම් plz help එකක් දෙන්ඩකෝ :)

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    yako 1st paper eka karagattet budu gemak deela.. haminuna .. :( dan me eeye idan try karanawa 2nd ekata paadam karanna :( :( kaalakanni jeewitha saho
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    yako 1st paper eka karagattet budu gemak deela.. haminuna .. :( dan me eeye idan try karanawa 2nd ekata paadam karanna :( :( kaalakanni jeewitha saho

    :no: එහෙම හිතන්න එපා බන් :D හිනා වෙලා විභාග ශාලාවට පලයන් අනිවා මට වගේ සහනාධාර හරි ලැබෙනවා :yes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    :no: එහෙම හිතන්න එපා බන් :D හිනා වෙලා විභාග ශාලාවට පලයන් අනිවා මට වගේ සහනාධාර හරි ලැබෙනවා :yes:

    machan ape class eke inna un magen wideshadara ganna inne .. :growl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    උබ මේ මගුලක් කියනව .. තාම මගේ බෙල්ල රිදෙනවා සහනාධාර අරන් :oo:
    උබ දන්නව නං මටත් කියපන් ! :baffled:

    ලෝල් සිද්දිය,මට වම් පැත්තේ ඉන්න එක්කගෙන් විතරයි exam වලදි සහන ගන්ඩ පුලුවන්,මට දකුනෙන් රබර් ඇහැ දැම්මම ඔලුව රිදෙනවනේ බන් :dull: :baffled:
    දකුනෙන් රබර් ඇහර් දාද්දි මගේ මූන මෙන්න මේ වගේ බන්.. ( :oo: ) පෙන්නන එකත් බය වෙනවා :(

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක

    ලෝල් සිද්දිය,මට වම් පැත්තේ ඉන්න එක්කගෙන් විතරයි exam වලදි සහන ගන්ඩ පුලුවන්,මට දකුනෙන් රබර් ඇහැ දැම්මම ඔලුව රිදෙනවනේ බන් :dull: :baffled:
    දකුනෙන් රබර් ඇහර් දාද්දි මගේ මූන මෙන්න මේ වගේ බන්.. ( :oo: ) පෙන්නන එකත් බය වෙනවා :(

    ahh lol .. මට නං අවුලක් උනේ නෑ .. :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;18921908 said:
    ලියන උන්ට ගුඩ් ලක්

    11.gif