වෙලද පොලේ පොඩි උච්චා වචනයක් සිදුවෙලා තියෙනවඈයි අර පණ දාගෙන හෙව්වේ ජපන් ජපන්....!!
![]()

පොඩ්ඩක් ඒ ගැනත් හිතල බලන්න වෙනව 
ch120 අන් රෙග් , 1ස්ට් ඕනර් බයික් 3.50-3.70 කියනව
ඉතින් ඒ ගානට පාඩුද කියලත් හිතෙනව
ch100 හෝ 110 ත් අර ගනන් වලටම යනව
එක්කො අර ගන්නත් හිතෙනව
අරගෙන ආයෙ විකුනද්දි ලොකු පාඩුවක් වෙයිද කියලත් තිතෙනව
හැබැයි මාකට බහී කියල හිතන්නත් අමාරුයි කියල හිතෙනව
මේව රත්තරන් වලින්ද හදල තියෙන්නෙ කියලත් හිතෙනව
හස්ත කර්මාන්තෙ යෙදිල නින්දක් දැම්මනම් මීට හොදයි කියලත් හිතෙනව 
වෙලද පොලේ පොඩි උච්චා වචනයක් සිදුවෙලා තියෙනවපොඩ්ඩක් ඒ ගැනත් හිතල බලන්න වෙනව
ch120 අන් රෙග් , 1ස්ට් ඕනර් බයික් 3.50-3.70 කියනව
ඉතින් ඒ ගානට පාඩුද කියලත් හිතෙනව
ch100 හෝ 110 ත් අර ගනන් වලටම යනව
එක්කො අර ගන්නත් හිතෙනව
අරගෙන ආයෙ විකුනද්දි ලොකු පාඩුවක් වෙයිද කියලත් තිතෙනව
හැබැයි මාකට බහී කියල හිතන්නත් අමාරුයි කියල හිතෙනව
මේව රත්තරන් වලින්ද හදල තියෙන්නෙ කියලත් හිතෙනව
හස්ත කර්මාන්තෙ යෙදිල නින්දක් දැම්මනම් මීට හොදයි කියලත් හිතෙනව
![]()

මේ පොඩි උන්ට කියලා වැඩක් නෑ.....
මුන් හිතන් ඉන්නේ බැන්දහම දැන් ලව් කරන කාලෙටත් වඩා ආතල් කියලා..... බැදලම බලපල්ලකෝ කියලා තමා ඉතින් කියන්න වෙන්නේ......
![]()
![]()

අර චානයකයට නන් ලමා මානසිකත්වෙන් මිදෙන්න වෙනවා..මොකද ඒවා නන් ඉතින් නොම්බර එකේ ගොන් පාර්ට්..

මචන්ලා ඩිස්කවර් එකට බජාජ් බ්රේක් පෑඩ් නැතුව පිටින් අරන් (ජානක එකෙන් බලන්න හැදුවේ)දැම්මට අවුලක් නැද්ද?හොඳ ඒවා තියෙනවද? බජාජ් එක 550ක් කිව්වා.
හොනට්නම් එපෝ ! කරුනා කරල හොනට් ගැන කියන්න එපා ජේඩ් අහද්දි.මොකද හොනට් ආසනම් මන් ඒකක් ගන්නව ඒත් හොනට් එපා ඒක රස්තියාදු පාටයි
උබ ජේඩ් හොය හොය ඉදල එක පාරම හොනට් වලට මාරු උනාද බන් ?![]()
3.50-3.70 වගේ 120 ක් ගන්න පුලුවන් නම් පාඩුවක් නෑ බන් කොහොමත්. රෙජිස්ටර් කරන්න 50ක් යයි. අවුලක් නෑ ඉතින්.
120
ඒත් රෙජිස්ටර් කරපු 125 130ම වගේ එකකට යන්න පුලුවන් වෙයි ටිකක් හෙව්වොත් 4 - 4.50 වගේ වෙනකොට![]()
මන් ආස ජේඩ්, cb4, XJR වගේ පෙනුම තියෙන ඒවට 
120 තමා මචන් ගත්තත් ගන්නෙ
මන් බැලුව 120ක් නැවේ එනව නෙක්ස්ට් වීක් 2.70 ක් කියනව 2.60කට ගන්න පුලුවන් ඒත් බන් මන්නම් කියන්නෙ ගනන් වැඩී බන්
කලින් හොදම කන්ඩිශන් එකක් උනත් උපරිම ගියේ 3.20.බජට් එකෙන් මොකක්වත් සෙට මෝල්ට් එකක් වෙන්නැති වෙයිද බන් ? මන් එතකන් ඉන්නද ?නැත්නම් W,X අකුරකට වගේ බලනව මචන්.

ආ කුකුළණේ..... ට්‍රිපට මොකද වෙන්නේ.....?? එහෙට මෙහෙට ඈද ඈද හිටියොත් ඕක යන එකක් වෙන්නේ නෑ......![]()
36000Km සිංහළු.... උදේම සර්විස් ගත වෙන්න ඕනා.....![]()

හරි හරි ඉතින් මම පිලිගන්නවා ඔයාලට අපිට වඩා ලයිෆ් එක්ස්පීරියන්ස් තියනවා කියලා..අනික ඉතින් ගෑනිට පොඩ්ඩක් බය උනා කියලා ලොකු වැරැද්දක් නැහැ මොකද ඉතින් තමන්ගේ ගෑනිනේ..අර චානයකයට නන් ලමා මානසිකත්වෙන් මිදෙන්න වෙනවා..මොකද ඒවා නන් ඉතින් නොම්බර එකේ ගොන් පාර්ට්..
![]()
ආ ඉ.න.බ.
කොහොමද කුක්කු ෆැක්ට්‍රි එකේ වැඩ හොදද....??
බයික් එකේද එන්නේ හැමදාම....?? උන් ට්‍රාන්ස්පෝට් දෙනවා නේද....??
ඔව් ඔව් බේබි ක්‍රීම්ට තේරෙයි..... කල් යයි...... 
ආ ඉ.න.බ.
කොහොමද කුක්කු ෆැක්ට්‍රි එකේ වැඩ හොදද....??
බයික් එකේද එන්නේ හැමදාම....?? උන් ට්‍රාන්ස්පෝට් දෙනවා නේද....??
![]()
ඔව් ඔව් බේබි ක්‍රීම්ට තේරෙයි..... කල් යයි......
![]()

පුලුවන් චමිතෝ..ජානක එකේ තියනවා ටිකක් හොද බ්‍රෑන්ඩ් එකකිනුත් ..නැත්තන් 150 ඉදම්ම තියනවා..බොරුවට කොම්පැනිය පෝසත් කරන්නේ නැතුව මෙහෙම කඩේකින් ගනින්
දැන් බජාජ් එකේ බ්රේක් පෑඩ් හොද නෑ වගේ..... සර්විස් එකට ලග හින්දද මන්දා ඊයේ රෑ 10ට විතර සිරිකොත ගාවදි
තව පොඩ්ඩෙන් ත්‍රී වීල් එකක් ඉඹිනවා මම....... 
ඉස්සරහා බ්රේක් ලයිනර් දැම්මත් හරි බ්රේක් මදි ගතියක් දැනෙනවා.... හිතේ ලෙඩක්ද මන්දා.....??
බ්රේක් ඔයිල් එක මාරු කරන්න ඕනා නැද්ද...?? දැන් 36000Km දුවලා.... අවුරුදු දෙකකුත් පැනලා.....?? 

ට්‍රාන්ස්පෝර්ට් එකේ උදේට යන්න නන් පුලුවන් බඩෝ..රෑට එන්න තමයි බැරි..මේ ටිකේම ඔෆිස් එකෙන් ආවේ 9.00ට විතර..බොහොම ඉක්මනට සමු දෙන්න හිතන් ඉන්නේ..මේකේ ඉන්න පට්ටම අමාරුයි..වැඩ අම්බානට..![]()
අපේ නංගිත් වැඩ කරා..... ඒකිට නම් කාර් එකක් දීලා තිබ්බා..... වැඩ වැඩ වැඩ කියලා තමා අයින් උනේ.... අපේ එකී නම් වලි දාගෙන වෙන්න ඕනා අයින් වෙන්න ඈත්තේ...... රණ්ඩු කෙක්කක්නේ.... එක තැනක වැඩි කල් ඉන්න බෑ......

කොහොමත් අවුරුද්දකට සැරයක් බ්රේක් ඔයිල් ටිකත් මාරු කරලා දාන එක හොදයි..ජානක එකේ තියනවා 600ට කොහෙද DAYTONA කියලා බ්රේක් පෑඩ් ජාතියක්..මගේ කලින් පල්සරේට දාලා තිබ්බේ ඒවා..අන්න ඒක නන් පැහැදිලි වෙනසක් තිබ්බ අනිත් ඒවාට වඩා![]()
අපේ සර්විස් එකේ උන් කියනවනේ අවුලක් නැතුව බ්රේක් ඔයිල් මාරු කරන්න ඕනා නෑ කියලා.......
කොච්චර කිව්වත් අහන්නේ නෑ......
මුන් දන්නේ නැද්ද දන්නෙත් නෑ බ්රේක් ඔයිල් මාරු කරන්න.....

මට නන් කිසිම ප්‍රශ්නයක් නැහැ බඩෝ..මම කියන්නම් වැඩක්..මේකේ වෙන වෙන බයිලා ගහන්නේ නැතුව ඉන්න සෙට් එකෙන් අහලා බලමු කව්ද එන්නේ කවද්ද පුලුවන් කියලා..දැනට මම, ජන්තු අය්යා,වැලා කන්ෆර්ම්![]()
ඉතින් එන්න කැමති සෙට් එක දිනයක් යෝජනා කරපන්කෝ.....
අර ගාල්ලේ සුකා ත් එනවා කිව්වේ...... එනකම් විශ්වාස නෑ ඕකා..... 
boru kiyanna epa ban...අපේ නංගිත් වැඩ කරා..... ඒකිට නම් කාර් එකක් දීලා තිබ්බා..... වැඩ වැඩ වැඩ කියලා තමා අයින් උනේ.... අපේ එකී නම් වලි දාගෙන වෙන්න ඕනා අයින් වෙන්න ඈත්තේ...... රණ්ඩු කෙක්කක්නේ.... එක තැනක වැඩි කල් ඉන්න බෑ......
![]()
![]()
වැඩ අමාරු උනාට මොකෝ බං පඩි ගෙවනවා නම් හොදට.....![]()
![]()

අපේ සර්විස් එකේ උන් කියනවනේ අවුලක් නැතුව බ්රේක් ඔයිල් මාරු කරන්න ඕනා නෑ කියලා.......
කොච්චර කිව්වත් අහන්නේ නෑ......
![]()
දැන් ඉතින් මේ ලයිනර් වලින් දුවනවා..... පුලුවන් වෙලාවක ජානක එක පැත්තේ ගිහින් පල්සරේට හරියන බ්රේක් පෑඩ් කියලා ඉල්ලුවා නම් උන් දෙයි නේද....?? සාම්පල් ඕනා නෑ නේ.....??![]()
බ්රේක් ඔයිල් දාන්නේ කාර් එකට දාන එකම නේද.....?? අද සර්විස්.... ඔයිල් කෑන් එකත් අරන් ගිහින් බල කරලා ඔයිල් මාරු කරගන්න ඕනා.....මුන් දන්නේ නැද්ද දන්නෙත් නෑ බ්රේක් ඔයිල් මාරු කරන්න.....
![]()
![]()

අපේ නංගිත් වැඩ කරා..... ඒකිට නම් කාර් එකක් දීලා තිබ්බා..... වැඩ වැඩ වැඩ කියලා තමා අයින් උනේ.... අපේ එකී නම් වලි දාගෙන වෙන්න ඕනා අයින් වෙන්න ඈත්තේ...... රණ්ඩු කෙක්කක්නේ.... එක තැනක වැඩි කල් ඉන්න බෑ......
![]()
![]()
වැඩ අමාරු උනාට මොකෝ බං පඩි ගෙවනවා නම් හොදට.....![]()
![]()

ඔක්තොම්බර් 3-4 දින දෙකේ හෝ දින දෙකෙන් එකක් හෝ උඩවලවේ ට්‍රිප් එක යන්න කැමති කුකුල්ලු කියපල්ලා..චමිතා කියපු විදිහට එක පැත්තකට 220KM වගේ තියනවා..එතකොට යන්න එන්න දෙකටම 440KM.. තව එහෙට මෙහෙට යන්න වෙන ඒවාට 20KM දාමුකෝ..එතකොට සමස්ත ගමනට උපරිම 460KM සාමන්යෙන් මෙතන තියන බයික් වලින් අඩුම පෙට්‍රල් කරන්නේ මගෙ එකනේ..අනිත් හැම එකාගෙම අඩුම 30ක් කරනවානේ..ඒ කියන්නේ පෙට්‍රල් වියදම ((460/30)*117)=1794 දල වශයෙන් 1800..තව කෑම බීම සහ අනිත් හැම දේටම උපරිම 2500ක් දැම්මොත් සමස්ත ගමනේ වියදම 4300..5000 කොලයක් සාක්කු වල දාගෙන වරෙන් එච්චරයි..
සැ.යු. පෙට්‍රල් වියදම මීට වඩා ගොඩක් අඩු විය හැක..එමෙන්ම කෑම වියදම් තුල දවස් දෙකේ ට්‍රිප් එකක වියදම් අන්තර්ගන කොට ඇත..![]()