බලමුකෝ ඉසුරුවව ගෙදරින් එලියට ගන්න බැරිවුනාම..
![]()
ඔය කියන එකාටත් ටෝනි අයියලගේ ගෙදර රිංගන එකත් තහනම් කරහම......

බලමුකෝ ඉසුරුවව ගෙදරින් එලියට ගන්න බැරිවුනාම..
![]()
ඔය කියන එකාටත් ටෝනි අයියලගේ ගෙදර රිංගන එකත් තහනම් කරහම......

මචන් ඔය චාම් එක ලංකාවේ ගන්න තියනවද...කියක් වෙනවද..චමිතෝ ඕක නිකටට හයි කරන්න බැරිද මේ වගේ..
![]()
වැඩ ෂේප් එතකොට..![]()
Ade meemure yamu ban.. Full athal

ඒකනම් ඇත්ත අෆ්ෆා.නරකක් කියනවා නෙවෙයි සම්පුර්නම වෙනස් වෙනවා.වගකීමත් වැඩි වෙනවා.ඒකට ඉතින් බැඳලාම තමා බලන්න ඕනේබැදලම බලහන්කෝ...... එතකොට තේරෙයි...... මම මුකුත් කියන්නේ නෑ..... හිත රිදෙන කතන්දර බෝමයි......
![]()
බලමුකෝ ඉසුරුවව ගෙදරින් එලියට ගන්න බැරිවුනාම..
![]()

ලිඳඔය කියන එකාටත් ටෝනි අයියලගේ ගෙදර රිංගන එකත් තහනම් කරහම......
![]()
![]()
මචන් ඔය චාම් එක ලංකාවේ ගන්න තියනවද...කියක් වෙනවද..
ඒකනම් ඇත්ත අෆ්ෆා.නරකක් කියනවා නෙවෙයි සම්පුර්නම වෙනස් වෙනවා.වගකීමත් වැඩි වෙනවා.ඒකට ඉතින් බැඳලාම තමා බලන්න ඕනේ
මේ පොඩි උන්ට කියලා වැඩක් නෑ.....
මුන් හිතන් ඉන්නේ බැන්දහම දැන් ලව් කරන කාලෙටත් වඩා ආතල් කියලා..... බැදලම බලපල්ලකෝ කියලා තමා ඉතින් කියන්න වෙන්නේ......

https://fbcdn-photos-f-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-0/q81/p206x206/10616665_707052089384464_8266906446233368473_n.jpg?oh=09f1cd03a2b14607c1450f9ef8450f48&oe=5671E619&__gda__=1453887388_3876c225b142aa19c043956cf3d18fa4
https://fbcdn-photos-g-a.akamaihd.n..._=1449737354_97bb58d89ee011cefc575cbeb37ea0cc
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/q83/p206x206/10678733_707622949327378_5004202114632267977_n.jpg?oh=532c6062a112f62cffafe755122dcefe&oe=567E45C4[/IMG]https://fbcdn-photos-g-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-0/q86/p206x206/10628615_707623462660660_8032998613953764368_n.jpg?oh=f8a791d374019f029761e8276bfb35d8&oe=56A9521E&__gda__=1449686171_e0abe3baa595f2f20eee465c1c61e157
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/p206x206/10644888_707051636051176_2666481166404225064_n.jpg?oh=7b06a31625cb51c3a7f4c6922927924b&oe=566D8C60&__gda__=1450108494_bf7a8ebbd14b8296683e7b683c9881ab
https://fbcdn-photos-f-a.akamaihd.net/hphotos-ak-prn2/v/t1.0-0/q82/p206x206/10616285_707622902660716_8278237804484349269_n.jpg?oh=abf216a4f7e22c0a748f78baf9044a13&oe=566E4E33&__gda__=1448992205_98745f7267a84ac29f35f3bba43268f0[/IMG]
බැදලම බලහන්කෝ...... එතකොට තේරෙයි...... මම මුකුත් කියන්නේ නෑ..... හිත රිදෙන කතන්දර බෝමයි......
![]()
ඒකනම් ඇත්ත අෆ්ෆා.නරකක් කියනවා නෙවෙයි සම්පුර්නම වෙනස් වෙනවා.වගකීමත් වැඩි වෙනවා.ඒකට ඉතින් බැඳලාම තමා බලන්න ඕනේ
ලිඳ
අඩේ සුපර් බන් tralier ම ඕනෑ ඔය වගේ ගමන් යන්න pulsar වලින් ගියොත් pork කඩලා යයි යට වදී නැති වෙන්න, මීමුරේ නේද ඔය. උබලා ගෙනිච්ච petrol ඇති වුනාද
එහෙ ගෙවල් වල නේද petrol විකුනන්නේ

162ta thiyana kaleමෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,
උබලා මුලින්ම කාගෙන,
අනේ මේ බේබි ක්‍රීම්..... ඉස්සෙල්ලා කසාදේ කරගෙන හිටු..... ඊට පස්සේ අපි ඔය ගැන කතා කරමු......

pork ?
Rs1000 petrol gahuwe162ta thiyana kale
මෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,
උබලා මුලින්ම කාගෙන,

fork ban varduna
අඩේ මට swing arm එකට ගහන්න හොද stickers ටිකක් හොයලා දියන් කෝ

කියලා වැඩක් නෑ.පව් අසරණයෝ බැන්දමත් දැන් ඉන්නවා වගේ ඉන්න හදන්නේ.මේ පොඩි උන්ට කියලා වැඩක් නෑ.....
මුන් හිතන් ඉන්නේ බැන්දහම දැන් ලව් කරන කාලෙටත් වඩා ආතල් කියලා..... බැදලම බලපල්ලකෝ කියලා තමා ඉතින් කියන්න වෙන්නේ......
![]()
![]()

මෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,
උබලා මුලින්ම කාගෙන,
අනේ මේ බේබි ක්‍රීම්..... ඉස්සෙල්ලා කසාදේ කරගෙන හිටු..... ඊට පස්සේ අපි ඔය ගැන කතා කරමු......
![]()
![]()
යකෝ මුන්ට තියන දැවෙන ප්‍රශ්න![]()
කියලා වැඩක් නෑ.පව් අසරණයෝ බැන්දමත් දැන් ඉන්නවා වගේ ඉන්න හදන්නේ.
හා
මේ පොස්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගනින් හොඳේ.බැඳලා අවුරුද්දකට විතර පස්සේ කියපන්කෝ පුලුවන්නම් ඔය ටිකම අපිට.